සති තුනක්.... සති තුනක් තිස්සේ මගේ ටේටේ තාමත් මැශින් ගොඩක් මැද කිසිම හැල හොල්මනක් මැතිව වැතිරිලා ඉන්නේ... මගේ හදවත කීතු කීතු කරමින්... මේ හැමදේකටම වග කියන්න ඕනේ මන්... ඔව් මේ හැමදේකටම... මට සමා වෙන්න මැනික... මේ හැමදේම මට කරන්න වුනේ ඔයා වෙනුවෙන්ම තමයි... ඒත්... අන්තිමේදී... ඒකෙන් වුනේ ඔයාව මට මේ විදිහට බලන්න වුනු එක... අනේ මැනික... මේ මෝඩයට සමාව දෙන්න මැනික... අනේ දැන්වත් නැගිටින්නකෝ... මේ දුන්න දඩුවම හොදටම ඇති නේද මැනික.
ඔයා ඔහොම ඉද්දී මන් දරා ගන්නේ කොහොමද මැනික... වෙනදක කටර් එක වගේ කියවන මගේ මැනික.. හැමතිස්සෙම මූනේ හිනාවක් එක්ක සතුටින් පොඩි ලමයෙක් වගේ දගල මගෙ මැනික... අද මෙහෙම කිසි හැල හොල්මනක් නැති විදිහට ඉද්දී මට දරා ගන්න බෑ රත්තරං😭
අනේ නැගිටින්න ටේටේ... ඔහොම හිටියා ඇති නේද... ඔයාගේ කුකීට ආදරේ නැද්ද මැනික... මන් මෙහෙම මැරි මැරී ජීවත් වෙනව බලන්නද ආස... අනේ මැනික නැගිටින්නකෝ... ආපහු කුකී කියලා කතා කරන්නකෝ හියුන්... අනේ 😭😭 මට තවත් මෙහෙම ඔයා දිහා බලන් ඉන්න බෑ ටේටේ... ප්ලීස්.. ගහන්න බනින් කැමති දඩුවමක් දෙන්න.. ඔය අත් දෙකෙන් මාව මැරුවත් කමක් නෑ ප්ලීස් නැගිටින්න... තවත් ඔහොම ඉන්න එපා හියුන්... මේ කුකීට තවත් දරා ගන්න බෑ 😣
අනේ ටේහී ඔයාගේ හියුන්ට නැගිටින්න කියන්නකෝ...
Flashback
ජක්කුක්ට එයාගේ මැනේජ එයාගේ ඔෆිස් එකට එන්න කියලා තිබ්බා... ඒ වෙලේ ජංකුක් හිටියෙ ටේ එක්ක... හදිසියේ එන්න කියපු නිසා ජංකුක් ඉක්මනින් ඒජන්සියට යන්න පිටත් වුනා... ජංකුක් කෙලින්ම ගියේ මැනේජර්ගේ ඔෆිස් එකට...
Jungkook : mr.park මට එන්න කිව්වෙ මොකක් හරි හදිසියක්ද...
Mr.park : ජියොන් ජංකුක්... තමුන්ට කොහෙන් ආපු හයියක්ද ඇසිස්ටන් කාරයෙක් එක්ක සම්බන්ද කම් තියා ගන්න... තමුන්ට හැමදේම අමතක වෙලා වගේ... තමුන්ගේ ජීවිතේ අපි සල්ලි වලට ගත්තා කියලා හහ්.... තමුන් ඉන්නේ අපේ යටතේ... තමුන්ට මෙහෙ රූල්ස් ඔච්චර ඉක්මනට අමතක වුනාද... අහ්... කම්පැනි එකක් දා හත්තා කියලා උබ හිතන් ඉන්නේ උබට ඕන මගුලක් මෙතන නටන්න මන් ඉඩ දෙයි කියලද
YOU ARE READING
Nothing like us ( One Shot ) complete
FanficThis is a ship ff. ✋⚠️️ Only taekook ship.. enjoy yourself 💜 Story book cover made by JINius_MooN