💖DREAM💞Season 01💖
________________________________________
2 කොටස
හීනයක්ද මේ ❤️❤️
මන් ෆෝන් එකත් බදාගෙන හයියෙන් කෑගහුවා........දෙයියනේ මට අදහගන්නත් බෑ.............මන් කෑගහපු පාර අම්මයි මල්ලියි ගෙදර වැඩ කරන ගුනවතී අම්මයි තුන්දෙනාම බය වෙලා මගේ රූම් එකට දුවගෙන ආවා...........
"සුදූ......මොකද වුනේ පුතේ......ඇයි ඔයා අඩන්නේ........කියන්නකො පුතේ බය නොකර......"
අම්මත් බය වෙලා කෑගහනවා......ඒ අස්සෙන් මල්ලි ගොන් ආතල් දෙනවා.....................
"ඇයි ඕයි හරකෙක් වගේ ෆෝන් එක බදාගෙන අඩන්නේ ....ඇයි මොකද තමුසෙගෙ සුදු මැනික බූට් එකවත් තියලද 😅😅😅😅😅😅"
"අනේ අම්මා................අම්මේ මට දරාගන්න බෑ........අම්මේ........." මන් අඩ අඩම අම්මව ගිහින් බදාගත්‍තා........
"අනේ මගේ රත්තරං අඩන්නැතුව කියන්න පුතේ.....ඇයි මොකක්ද වුනේ......අම්මලාව බය කරන්න එපා......කියන්නකො මොකො වුනේ........"
"අනේ අම්මා..........EXO comeback එකක් මේ සිකුරාදා 🤩🤩🤩🤩🤩🤩 අනේ අම්මා මන් මේ දවස එනකම් කොච්චර බලන් හිටියද................අනේ මට දරාගන්න බෑ අම්මෙ සතුට..........අනික තෝරගත්‍තු ෆෑන්ස්ලා විස්සකට VIP INVITATIONS යවලා........අම්මේ....එයාලා ආපහු එනවා.........ආපහු එනවා..................."
මං අඩ අඩම කෑගහද්දී ඔලුවට වැදූනු තදබල ප්‍රහාරයට ඇස් වලින් තරු විසික් වුනා😅😅😅😅😅😅😅
"සූදූ උබට පිස්සු හැදිලද ඉන්නේ අහ්හ්😬😬😬😬 ගෙදර මිනිස්සු බය කරන්නේ ඇයි ඔහොම😬😬😬 බලනවා ගෙදර හැමෝම බය වුනානේ....අනික බාත්ටවල් එක පිටින් 😬😬😬😬කෙල්ලෙක්ගේ හැදියාවක හැටි 😬😬😬😬තමුන් නිසා කොයිවෙලාවක හරි මේ ගෙදර මිනිස්සුන්ටත් පිස්සු හැදෙනවා........😬😬😬😬😬."
අම්මා බැන බැනම රූම් එකින් ගියා...මල්ලිත් මොනාදෝ මොනාදෝ කිය කිය මට බැන බැන යනවා......ගුනවතී අම්ම විතරක් මගේ ලගට ඇවිත් සුදු නෝනා ඇදුමක් ඇදගෙන පහලට එන්න කියලා ගියා...........හරි ඉතින් සාදාරනයි අම්මලට කේන්ති ගියපු එක...මන් කෑගහ ගහ ඇඩුවෙ නිකම් ලෝක විනාසේ අද රෑ වෙනවා වගෙනේ😅😅😅😅 ඒත් අනේ අම්මල දන්නේ නෑනේ අපිට තියෙන සතුට......කොච්චරකල් බලන් හිටියද....හුම්ම්ම්ම්
YOU ARE READING
❤⚜️ Dream ⚜️❤
Fanfictionමේක EXO & Astro groups දෙක වටා ගෙතෙන කතාවක්. හුදෙක්ම fsn fiction එකක් (රසික ප්රබන්ධයක්) පමණයි. මේ Dream කියන story එක කොටස් දෙකක් විදියට තමයි යන්නේ. මේ දෙකම මම upload කලත් season 01 මගේ නෙවෙයි. එකේ author Shai uresha gamage. එයා wattpad එකට මේක මග...