04th chapter - Season 02

62 15 22
                                    

💖සිහිනය දිගේ 💌

සිව්වන දිගහැරුම 0️⃣4️⃣
__________________________________________________

       මං දැක්කා මගෙ ළඟට සපත්තු දෙකක් ආවා.... ඒක පිරිමි ළමයෙක්ගෙ සපත්තු දෙකක්.. පොඩ්ඩක් ඉන්න.🤔🤔. මට දැකලා පුරුදුයි ඒක.... 🤔

මම කඳුලු පිරිලා බොඳ වෙලා තිබ්බ ඇස් දෙකෙන් මගෙ ලඟට ඇවිල්ලා නතර වුන කොල්ලා දිහා බැලුවා.. 🥺🥺

💚'' මෝහ්...😱 ජින්ම්‍යොනා... නෝ... නෝ ඔතොකෙ යොගි වස්සෝ... නෝ අම්පප්පායො.. "

ඇත්තටම මම කැමති උනේ නෑ ජින්ම්‍යොන් මං අඬනවා දකිනවට.... ඒත් මේ වෙලාවෙ එයා හැමදේම දැක්කා.. ඒ නිසා මට තවත් මගෙ කඳුලු එයාගෙන් හංගන්න ඕන වුනේ නැහැ. ඕන වුනත් තවදුරටත් ඒක කරන්න බෑ...
____________________________________
💟jin myeong pov

රිශී මට කියලා තිබ්බෙ එයා jinjinට ගොඩක් ආසයි කියලා. එයා  Kworld  එකෙන් වැඩිපුරම ආදරේ කරන්නෙ jinjinට.... එයා එයාගෙ ආත්මෙ වගේ කරගෙන ඉන්න  EXOලව හම්බවෙන්න මට ලොකුවට උදව් කරන්න විදියක් නැති වුනාට.. jinjinව හම්බවෙන්න astroලා එක්ක ඉන්න දෙන්න මට පුලුවන්කම තිබුණා🖤. මම කලින් ඒ දේ කළේ නෑ..😔 ඒත් දැන් මම එයාට අයියව මුණගස්සවන්න ඕන නිසාමයි අයියා එයාවෙ mv එකේ shooting වලට ආපු වෙලාවෙ රිශීට එන්න කිව්වෙ..🙂

ඔව් අයියා.. jinjin මගෙ අයියා..😊😊

මම රිශී ආවද කියලාබල බල හිටියා.. එකපරටම මම දැක්කා පොඩි කෙල්ලෙක් අඬාගෙන බිම වාඩි වෙනවා... එයා ළඟ හිටිහෙ ශායි අක්කා.. ඒ රිශි තමයි කියලා මම දැනගත්තා.. ඒත් ඇයි මේ අඬන්නෙ.. 😳 මම කවදාවත් දැකල නෑ එයා අඬනවා.. මාත් එක්ක මගෙ යාලුවා , යාලුවා කිව්වට එයා මගෙ අයියවෙ වයසෙමයි.. 😬 jungnim හිටියා..

🖤"බං.. ඒ රිශී නේද..එදා අපිට එයාව මුලින්ම bus stop එකේදි හම්බුණ වෙලාවෙ කකුල තුවාල කරගෙන හිටියත් මෙහෙම ඇඬුවෙ නෑනෙ.. මොකද බං මේ.."😳🤔🤔

ජන්ග්නිමාටත් පුදුමයි.. ඇත්තටම මටත් පුදුමයි. මගෙයි රිශීගෙයි යාලුකමට දැන් මාස හයකට කිට්ටු වුනත් මම කවදාවත් එයා අඬනවා දැකල නැ. ඉතින් මම එයා ළඟට ගියා..😶☹️☹️☹️

මම ලං වුනාම රිශී මගෙ දිහා බැලුවා.. ඒ බැල්මට නම් මාව දියවෙලා ගියා වගේ වුනා..😔
____________________________________
rishi pov

❤⚜️ Dream ⚜️❤Where stories live. Discover now