09- dream season 02

38 13 4
                                    

💖සිහිනය දිගේ💌

නවවන දිගහැරුම 0️⃣9️⃣

_________________________________________________

           මම ගෙදර යනකොට ගොඩක් රෑ වෙලා ...
  ඒ වෙරළ ගාවින්  මායි ජින්ජිනුයි ජීවිතේ පාරවල්       දෙකකට ආවා.... ඒත්... හදවතින් තාමත් අපිට දෙපැත්තට වෙන්න බැරි වුන නිසාම එයා මාව ගෙදර ළඟටම එක්කගෙන ගිහිල්ලා... පඩිපෙළ නගිනකල්ම බලන් හිටියා....😢😢😢😢😢😢😢
මෙතනින් පස්සෙ අපි තවදුරටත් ආදරවන්තයො නෙවෙයි....  හිත ඇතුලෙ ආදරේ හංගගත්තු සහෝදරයො................... 😓😓😓😓😓

💚"ජින්ජින් මගෙ ජීවිතේ පළවෙනිම ආදරේ..💞💞💞 සදාතනිකම ආදරේ....... 💞💞💞සුභ ගමන්......"

මම උඩට නැග්ගට පස්සෙ එයා යන දිහා බලාගෙන මම මටම  කියාගත්තෙ  පපුව හිරවෙනවා වගේ දැනෙද්දි.... 😓😓😓😓😓
ඔව්....... මට හිතුනා... දුවලා ගිහිල්ලා ආයෙ අතේ එල්ලෙන්න...
යන්න එපා... කියලා කෑගහන්න................
ඒත් මට තවදුරටත් ඒක කරන්න බැහැ....
අපි අපේ අවසන් ආදර හමුව ඉවර කරලයි මේ ආවෙ....
ආයෙ ආපස්සට යන්න බැහැ...😢😢

ගෙට ගොඩවෙන්න මට ශක්තියක් තිබ්බෙ නෑ... ඇතුලෙ අක්කලා ටිකගෙ හිනාවල් මට හීනෙන් වගේ ඇහුණා...  ශායි අක්කා මාව මතක්  කරනවා ඇහුනා..  මුකුත් නොදන්න අයිශු අක්කා කිව්වෙ මම ජින්ජින් එක්ක secret  date එකකට යන්න ඇති කියලා...

ඉතින්... මම කොහොමද ඒ වෙලාවෙ එයාලා ඉස්සරහට ගිහිල්ලා එයාලගෙ සතුට නැති කරන්නෙ...
ඒ නිසා මම එළියෙ ඉදගෙනම නිම්මි අක්කට කෝල් එකක් ගත්තා...

___________________________________________________
📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱___________________________________________________
                                                                                  
                                                                                       💚
❣️   
                                                             " අක්කෙ.."                                                                               "  ඕ... කියන්න ඉබ්බියේ... ආ..
කොහෙද ඉන්නෙ දැන් රැ වෙලා.. "                           💚

  ❣️                              "අක්කෙ... අද මම එන්නෙ නෑ                         "මොකක්.. තමුසෙට පිස්සුද "                                       💚

                             "මේකයි.. ජින්ම්‍යොන්ග් අද එයාලගෙ
                                                      අම්මව බලන්න මාවත්
                                   එක්කගෙන ගියා ජින්ජින් එක්ක...
                               ඉතින් මෙච්චර වෙලා එයාලා එක්ක
                                                  කතා කර කර හිටියෙ.
❣️                                     දැන් රෑ නිසා යන්න එපාලු..."
"ආ හා හා..
ශායි නම් මොනා කියයිද දන්නෑ...
කමන්නැ පරිස්සමෙන් හරිද ..."                                   💚
                                                                   "හරි අක්කෙ.."
________________________________________________

❤⚜️ Dream ⚜️❤Where stories live. Discover now