එක් සැදෑ සමයක..(01)

151 17 21
                                    

A/N -එදා ටිකක් සීතල දවසක් කියන්නත් පුළුවන්.පුංචි ගෑනු ලමයෙක් සීතලෙ ගැහි ගැහි හිටියේ.

පුංචි ගෑනු ලමයෙක් සීතලෙ ගැහි ගැහි හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්ම්ම්ම්හ්හ්..හරියටම මම ඇවිල්ලා අදට සති දෙකයි.කොහෙටද? සෝල් වලට..වැඩිය නගරෙ ගැන පුරුද්දක් ඇත්තටම තිබුන්නෑ මට.මම ඉන්නෙ ටැක්සි එකක් එනකන් බස් හෝල්ට් එක ලග..

ටැක්සි එකක් එනකල් බස් හෝල්ට් එක ලග??????? පුදුමත් හිතෙයි ඔයාලට ඔව් මම ටිකක් බයයි ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටැක්සි එකක් එනකල් බස් හෝල්ට් එක ලග??????? පුදුමත් හිතෙයි ඔයාලට ඔව් මම ටිකක් බයයි ඉතින්.. මිනිස්සු ගොඩක් ගැවසෙන තැන් වල තමා ඉන්න ආස..😂

K drama පිස්සුව සෑහෙන තිබ්බා මට.උපතින්ම ආව එකක් වෙන්නැති 😂 හැබැයි k drama එකක් බලපු කාලයක් ඉමාට මතක තිබ්බේ නෑ.මොකද හැමදාම මට වැඩ නිසා.

හැබැයි ඉතින් පටල පටල කොරියන් කතා කරන්න පුළුවන් කමක් තිබ්බා මට..නැතුව හොදටම බෑ .මං මේකටම කොරියන් කෝස් එකක් කලා.හැබැයි මට මෙහෙ එන්න උන නිසා හදිසියේම ඒක නතර කලා ඇයි කිව්වොත් මෙහෙ එන එක ඉක්මනින් ම කරන්න උන නිසා.මං මෙහෙ ආවෙ project එකකට. මට visa තිබ්බෙත් මාස තුනකට වගේ.මොකද මෙ වගෙ project වලට දෙන්නෙ student visa නෙමේ.tourist ලට දෙන visa නිසා.වැඩි කාලයක් නෑ මට.

මං ලංකාවෙ වැඩ කලේ welfare society එකක.හැබැයි පාට් ටයිම්.පාට් ටයිම් කිව්වට සල්ලි බලන් නම් නෙමෙයි මන් ඒ රස්සාව කලේ.කොහොමත් ස්වේච්ඡා සංවිධාන වලින් සල්ලි ලැබෙන්නෑනෙ.මට හරිම මහන්සී.අවුරුදු ගානක් මං එක දිගටම වැඩ කලා.හරියට රොබෝ කෙනෙක් වගේ.දැන් මටම ඇති වෙලා.එහෙමයි කියලා මට රස්සාව අත ඇරගන්න උවමනාවක් තිබුන්නෑ.මොකද මං හම්බකලෙ නැත්තං මට කන්න බොන්න අදින්න නැති වෙන නිසා.

ETERNAL SOUL 💏Where stories live. Discover now