ටැක්සි එකෙ හිටියෙ එයාද? 🙂

41 8 8
                                    

"Excuse me" ඒ ජේ.

මම හිටියෙ ඔලුව තියාගෙන.මෝමෝ මගෙ ඔලුව අතගානවා.ජන්ග් ආන්ටිත් රූම් එකෙ පැත්තකින් හිටියා.ජේ ගෙ කටහඩ නිසා මාත් ඔලුව උස්සලා බැලුවා.ඇයි ආයෙ දෙහි කපන්නද දන්නෑ ඇවිල්ලා තියෙන්නේ 😈 දෙන්නම්කො ඇටි හැලෙන්න මෙදා පාර.

"ආ මිස්ට ජේ ඔයා ආවෙ හොද වෙලාවට මන් හිතුවා ශූට් එක කැන්සල් කල්ලවත්ද කියලා" ඒ ජන්ග් ආන්ටි

"නෑ මිසිස් ජන්ග්.එහෙම නෑ.මට පොඩ්ඩක් මේ ගර්ල් ට කතා කරන්න පුලුවන් ද? " ජේ මාව පෙන්නලා කිව්වා

"හහ් මොනාද දන්නෑ කියන්න තියෙන්නේ බැනගෙන ආවොත් නම් 😈" මන් හිත හිත ඉද්දී ජන්ග් ආන්ටි

"මොමෝ අපි යන් " කියලා මොමෝවත් ඇදගෙන ගියා.යකෝ මං තනියම රූම් එකෙ ?? මාත් ගියා ඒ පස්සෙන්..

"Excuse me මිස්.පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද?" ඒ ජේ.

බලද්දී ජේත් මගෙ පස්සෙන් ඇවිල්ලා.මන් ගත් කටටම බැහැ කියලා යන්න හදද්දී..

"මේක බබා ගැන දෙයක්" ජේ එහෙම කිව්වා.

දන්නවනෙ මන් ඉතින් පොඩ්ඩ ඇත්තං හිත උනු වෙන කෙල්ල 😌😂👀

"හාකෝ ඒනම් " රූම් එකෙන් එලියට ආපු නිසා එතන තිබ්බ බෙන්ච් එහෙක මන් වාඩි වුණා.මන් ජේටත් කිව්වා ඇවිල්ලා වාඩිවෙන්න කියලා.

"හහ් නෝ තෑන්ක්ස්.මන් එහෙම ගර්ල්ස්ලා ලග වාඩි වෙන්නෙ නැහැ.මන් මෙහෙම ඉදන් කියන්නම්"

"හහ් අනෙ වාඩිවෙන්නම මිනිහානෙ මෙයා" මන් ඉතින් කටින් බැරි නිසා මේකට හිතින් දෙහි ගෙඩි කෝටියක්ම කපලා දැම්මා.

"ඔහ් ඕකෙ" ඒ මම.

"මෙහෙමයි මන් දන්නෑ රෝගෙ ඩේකෙයා එකෙ මිස් ඉන්නෙ කියලා.ඒ වුණාට මිස් එහෙම බබාලා වඩාගෙන එහා මෙහා යන එක වැරදි නේද? මොනා උනත් මිස්ට තිබ්බා මට කියන්න"

හත්වලාමේ මුගේ ආච්චි ට හෑන්ඩ් බ්‍රේක් ගහන්ඩ කිව්වලු.ඇයි යකෝ මන් හිතුවෙ මට සොරි කියයි කියලා.සමහරවිට මන් සොරි කියන වචනෙ බලාපොරොත්තු උනා කියලා මගෙ මූනෙන් පේන්න ඇති.

"අහ් මන් සොරි කියන්න නම් ආවෙ නෑ මිස්.මොකද මන් වැරැද්දක්..."
ඒ අස්සෙ ජේට කෝල් එකක් ආවා.
"ආ ඔව් ඔව්.මන් කතා කලෙ රෝ බබා කා එකෙ ඇති.එයාව ගෙදර එක්ක යන්න.නෑ නෑ මන් කා එක ලොක් කලේ නෑ.හරි.හරි මන් තියන්නම්.

ETERNAL SOUL 💏Where stories live. Discover now