අනේ අප්පා...... මට එයාව marry කරන්න බෑ 😭please අප්පා..... මන් කියන දේ අහන්නකෝ 😭අනික මන් තාම college යනවනේ... ඒ ගිහින් ඉවර වෙනකන් වත් ඉන්නකෝ 😭😭..... අනේ අප්පා.... Please....
💥චටාස්.....
අහ්..... අ.... ප්පා.....🥺🥺
ඇති.... හොඳටම ඇති.... කටවහගෙන ගිහින් ලෑස්ති වෙනවා ඉක්මනට..... Mr. Choi එනවා කිව්වා ඔයාව එක්කගෙන යන්න... එයා එනකොට තමුන් ලස්සනට ලෑස්ති වෙලා ඉන්න ඕනේ....
අනේ ඕම්මා ඔයාවත් අප්පට කියන්නකෝ 🥺🥺මට යන්න බෑ කියලා 🥺🥺
මටත් කියන්න තියෙන්නේ මෙච්චරයි... ඔයා Mr choi ව තමයි marry කරන්නේ...🙄 අනික එයාට හොඳට සල්ලි තියෙනවා දුවේ.. ඔයාට මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන්
මට ඕනේ නෑ ඔය කෙහෙල් මල් සල්ලි 😭😭😭
මොකද්ද කිව්වේ ආ..... කෙහෙල්මල් සල්ලි තමුසෙට ඕනේ නැති උනාට මට ඕනේ 😡😡😡
අහ්.... අප්පා..... මගේ කොන්ඩේ අතාරින්නකෝ 😭😭
මගෙන් ආයේ මුකුත් අහගන්න තියාගන්න එපා යනවා දැන්ම කාමරේට... කාමරේට ගිහින් Mr. Choi එවපු ඇඳුම ඇඳන් එනවා...😡
•°•°• author Pov •°•°•
ඇයි මටම මේ දේවල් වෙන්නේ 😭😭මට බෑ ඒ මිනිහව කසාද බඳින්න..😭😭අනේ oppa.... ඔයාවත් හිටියනං... ඔයා විතරයි මන් ළඟ හිටියේ මගේ හැම ප්‍රශ්නෙමකදී 🥺ඔයත් මාව දාලා ගියා 🥺🥺.....
Sana එයාගේ ඇඳ ළඟ වාඩි වෙලා අඬ අඬ ම එහාපැත්තේ මේසේ උඩ තිබ්බ ලස්සනට රාමු කරපු පින්තුරයක් අතට ගත්තා... ඒකෙ තිබ්බේ එයයි oppa යි හන් ගඟ ලඟදි ගත්තු පින්තුරයක්....
Oppa.....🥺මට ඔයා නැතුව පාලුයි 🥺🥺අනේ ආයෙත් එන්නකෝ 🥺🥺🥺...
??? අහ්ම්..... අහ්ම්.......
ක්..... කව්ද.....😳😳
Sana photo එක දිහා බල බලා ඉන්නකොට කෙනෙක් ඇවිත් එයාට බාධා කරා.. වෙන කව්රුත් නෙමෙයි ඒ Mr. Choi... එයා ඇවිත් හිටියේ sana ව එක්කගෙන යන්න...
ඕ......ඕ...... ඔයා...😳මොකද මෙහෙ කරන්නේ 😳
ඩාලිං 😌😌මන් නේ ඔයාගේ අනාගත husband... ඉතින් මට ඕන වෙලාවක මෙහෙට එන්න පුළුවන්.... අද ආවේ මන් ඔයාව සදහටම මගේ කරගන්න 😌.... අද ඉඳන් ඔයාට ඔයා කැමති දේවල් ම කරන්න පුළුවන්....ඉතින්.......
Choi එහෙම කියන ගමන් එයාගේ එක ඇඟිල්ලක් sana ගේ කම්මුල දිගේ අරගෙන ඇවිත් sana ගේ තොල් වල නතර කරා....
Please මට කරදර කරන්න එපා 🥺🥺
Sana කොච්චර කිව්වත් choi ඒ කිසිම දෙයක් කනකටවත් ගත්තේ නෑ....එයා sana ගේ අත් දෙක තද කරලා අල්ලගෙන බලෙන්ම වගේ sana ව සිප ගත්තේ එයාගේ සියලු ආශාවන් ඉෂ්ට කරගන්න වගේ....sana කොච්චර දැඟලුවත් එයාට choi ගේ ශක්තිමත් අත් වලින් ගැලවෙන්න බැරි වුනා... ටික වෙලාවකට පස්සේ choi sana ගෙන් ඈත් වෙලා එයා දීපු ඇඳුම ඇඳගෙන පහලට එන්න කිව්වා...
අනේ දෙවියනේ.... මාව බේරගන්න මේ මනුස්සයගෙන් 😭😭😭.........
❤️🧡💛💚💙💜🖤
YOU ARE READING
💫 Random Love 💫 [ Completed ]
Romance📌 තම බාප්පා ගේ ලාබාල බිරිඳට පෙම් කරන තරුණයෙක්..... 📌 නිමා නොවන කරදර වලට මුහුණ දෙන අහිංසක කෙල්ලෙක්...... 📌 අහම්බෙන් හමුවූ ඔවුන්ට, ඔවුන්ගේ දෛවය සරදම් කරයිද