💫Chapter 5💫

247 39 1
                                    

උදේම choi japan යන්න පිටත් උන නිසා sana නම් හිටියේ ගොඩක් සතුටින්... ඒක එයාගේ මූනේන් හොඳටම පේනවා 😊..

•°•°• At home •°•°•

🧡 මේ බන් මායි minhyun යි පොඩ්ඩක් එලියට යනවා... උබත් එනවද 😊...

👑 බෑ බන් මට කම්මැලි ටිකක්....😋උබලා දෙන්න ගිහින් වරෙන්....

🔥 හ්ම්ම් එහෙනම් අපි යනවා 😁😁.....

•°•°• minki pov •°•°•

මන් දෙන්නත් එක්ක එලියට ගියේ නැත්තේ Sana ගෙන් අරක ගැන දැනගන්න.. ඒකට මීට වඩා හොඳ අවස්ථාවක්‌ ආයේ එන්නේ නෑ...........

මන් මුලින්ම ගියේ sana ව හොයාගෙන... හොඳින් හරි නරකින් හරි මේ දේ අහගන්නවා කියලා මන් මේ දේ අහගන්නවාමයි කියලා තමයි මන් sana ව හම්බෙන්න ගියේ.....

හැබැයි එයා කාමරේ ඇතුලේ හිටියේ නෑ.....Bathroom එකේ වතුර වැටෙන සද්දයක් ආපු නිසා මන් හිතුවේ එයා wash දානවා ඇති කියලා...
එයා එනකන් හරි ඉන්නවා කියලා මන් එයාගේ room එක වටේ ඇවිද ඇවිද හිටියා... පස්සේ මන් පහලට ගිහින් සෝෆා එකේ වාඩි වුනේ කාමරේ ඉඳලා එපා වෙච්ච හින්දා.....දොරක්‌ අරින සද්දයක් ආපු නිසා මන් හිතුවේ sana ඇවිත් ඇති කියලා...හිතුවා වගේම එයා bathrobe එකකුත් ඇඳන් කොන්ඩේ පිහිද පිහිද එන sana ව දැක්කාම මගේ හිතට ආවේ හරි අමුතු හැගීමක්..

👑 අහ්ම්.... අහ්ම්....

💖 හහ්.... අයියෝ.... ස්... සමාවෙන්න.. මන් ඔයාව දැක්කේ නෑ 😳😳...

Sana ගිහින් ඉක්මනට ඇඳුමක් මාරු කරන් ආවා...

💖 ඔයාට මොනා හරි ඕනෙද...🙂

👑 අම්.... ඇත්තටම මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.....

💖 හරි....

👑 මන් අහන දේට කෙලින්ම ඔයා උත්තර දෙන්න ඕනේ.... බොරු බෑ හරිනේ....

💖 හරි

👑 හ්ම්ම්... මට කියන්න අපේ බාප්පා ඔයාට කරදරයක් එහෙම කරනවද... මන් කියන්නේ හරියට එයා ඔයාව බලෙන් kiss කරනවා වගේ දේවල්.....

💖 ඇයි..... ඒ...... එහෙම අහන්නේ.....🥺

👑 ඊයේ රෑ බාප්පා ඔයාව kiss කරද්දී මට ඒක තේරුනා ඒකයි ඇහුවේ...

හරි.... මන් දන්නවා ඔයාලගේ පෞද්ගලික දේවල් මට අදාළ නෑ කියලා ඒත්.....

💖 ඔව් ඔයා හරි... ඔයාගේ බාප්පා මාව බලෙන්මයි marry කරේ.... එයාට ඕනේ එයාගේ ඔක්කොම ආසාවන් මගේ ඉෂ්ට කරගන්න 🥺🥺🥺....marry කරාට පස්සේ එයා මාව ලඟට ගත්තේ රෑට විතරයි.... ඒකත් එයාගේ.......😭😭

මොකක් බාප්පා මෙච්චර නරක කෙනෙක්ද 🥺🥺මේ පොඩි කෙල්ලට මෙච්චර දෙයක් කරලා 🥺🥺🥺........ කොහොමද මේ කෙල්ල මේවා ඉවසන් ඉන්නේ.....

👑 එතකොට ඔයාගේ අම්මයි අප්පයි...

💖 ඒ දෙන්නා ගැන කතා කරලා වැඩක් නෑ..... එයාලට ඕනේ සල්ලි විතරයි 🥺🥺... මාව ඔයාගේ බාප්පා ට බන්දල දෙන්න ඒ ගොල්ලන්ට පුදුම හදිස්සියක් තිබ්බේ 🥺🥺..,... ඔයාගේ බාප්පා මගේ අම්මටයි අප්පටයි සල්ලි දීලත් තිබුනා.....🥺🥺

දෙයියනේ.... මෙහෙමත් මිනිස්සු... තමන්ගේ දුවට වඩා සල්ලි ලොකු උනා...ශික්.......මන් එතන තිබ්බ stool එකට පයින් ගැහුවේ මට බාප්පාත් එක්ක තිබ්බ තරහටමයි....හැබැයි ඊට වඩා sana ඒකට බය උනා.....

💖 please එයාට මේවා කියන්න එපා.... නැත්තන් එයා මට........

👑නෑ මන් කියන්නේ නෑ....

මන් පොරොන්දු වෙනවා ඔයාට මේ නරුම මිනිහා ගෙන් ඔයාව ගලවගන්නවා කියලා....

❤️🧡💛💚💙💜🖤


💫 Random Love 💫 [ Completed ]Where stories live. Discover now