💫Chapter 2💫

289 45 1
                                    

දින සති මාස ගණන් මේ විදියට ගෙවිලා ගියා... Sana ට අකමැත්තෙන් උනත් choi ව marry කරන්න උනා....ඒත් ඒ එක දවසක වත් sana ට සතුටින් නම් ඉන්න ලැබූනේ නෑ.... Choi, sana ගෙන් එයාගේ සියලු කාම ආශාවන් ඉටු කරගත්තාට පස්සේ sana ව පැත්තකට විසි කරලා දානවා..හරියට සෙල්ලම් බඩුවක් වගේ. choi දවසකට කෙල්ලෝ හතර පස් දෙනා ගානේ ගෙදරට එක්කන් එනවා.ඒ එක්ක ඇවිත් sana ට කියලා තමයි එයාලගේ ඔක්කොම වැඩ කරගන්නේ.... Sana නිකන් ඉන්නේ choi ගේ වැඩකාරී වගේ.....

Sana..... Sana...... Sana...... මෙහෙ එනවා මගේ යකා අව්ස්සන්නේ නැතුව 😡😡😡

ඇ.... ඇයි.... ක්‌.... කතා.... කලේ.....🥺🥺

අද මගේ නෑදෑ වෙන පුතෙක් එනවා.... එයාට හොඳට සලකන්න ඕනේ... කිසිම අඩුවක් වෙන්න බෑ 😡😡තේරුණා නේ...

හ්ම්ම්....

තේරුනාද 😡😡😡😡

ඔව්.... ත්..... තේරුනා.....

හරි... ගිහින් වැඩ පටන් ගන්නවා......ආ.... තව දෙයක් එයා එන්නේ අපි දෙන්නව බලන්න....ඒක නිසා තමුසේ මන් කියන විදියටම ඉන්න ඕනේ...

හරි.....😔😔

දැන් යනවා.....

•°•°• ටික වෙලාවකට පසු •°•°•

බාප්පේ....😋😋😋... හී......මන් ආවෝ 😁😁😁

ඇයි උබ විතරද.. Uncle අපිත් ආවෝ 😂😂

ආ.... ඔය ඉන්නේ තුන් පත් රෑනම ඇවිත් 😂මට හිතුනා ඔහොම වෙයි කියලා...

Choi එහෙම කියලා ගිහින් කට්ටියවම hug කළා...

අනේ... හම්මෝ.... මට නම්..... තව නම්.... ඇවිදින්න බෑ හෑ.... හෑ.....😩😩😩😩

ඒ පාර මෙයාට මොකද උනේ....

බාප්පේ... මෙයා අපිත් එක්ක පොඩි ඔට්ටුවක් ඇල්ලුවා... ඉතින් එයා කිව්වා ඔට්ටුව පරාද උනොත් එයා කිලෝ මීටරයක් පයින් ඇවිදන් එනවා කියලා.....ඉතින් මූ ඔට්ටුව පරාදයි 😂😂😂

පුතා ඉල්ලන් කන්න නේ හදන්නේ 😂😂

හැමෝටම හිනා ඒ කියපු කතාවට...

හිනාවෙනවකෝ තව.... මන් වගේ සත්තලන් කොල්ලෙක්ට කරපු දෙයක්...අපි බලමුකෝ... Just wait and watch....ඊට කලින් මොනා හරි කාලා හිටියොත් නරකද 😁😁

උබ නම් කන බනෙමයි.....🙄🙄

සැමට පෙර කෑම කියලා කතාවක් අහල නැද්ද....🙄🙄මන් ඒක තමයි ආදර්ශයට ගන්නේ......

අම්මෝ අම්මෝ තව ටිකක් මෙතන හිටියොත් එහෙම මිනීමැරුමකුත් වෙයි වගේ 😂😂.... ඒක කිව්වේ choi....

හරි හරි දැන් යමන්කෝ උබල දෙන්න පෙරමුණ අරගෙන 😂😂....අපිත් යමු බාප්පේ 😁....

•°•°• Sana pov •°•°•

මගේ ජීවිතේ හොඳම කාලේ මට සතුටින් ඉන්න බැරි උනා... ඒ මගේ අම්මයි අප්පයි හින්දා 🥺..... අද මන් හරියට මෙහෙ වැඩකාරී වගේ.... මට කිසිම නිදහසක් නෑ..... එයා කියන විදියට මට හැමදාම ඉන්න වෙලා තියෙන්නේ 🥺🥺🥺...😭😭...

මන් කෑම හද හද ඉන්නකොට කට්ටියක් පහල කතා වෙන සද්දයක් ඇහුන.

මන් හිතන්නේ කට්ටිය ඇවිත්ද කොහෙද ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ... නැත්තන් අර මනුස්සයා අදත් කෑගහයි මට 🙄........

මන් උඩට ගිහින් ඉක්මනට ලෑස්ති වෙලා ඇවිල්ලා dinning table එක ready කරා....

කට්ටිය එනවද කොහෙද


❤️🧡💛💚💙💜🖤



💫 Random Love 💫 [ Completed ]Where stories live. Discover now