💫Chapter 4💫

251 38 2
                                    

මන් සෝෆා එකේ වාඩි වෙලා ඉද්දි එතනට choi ආවා....ඇවිත් එයා කිව්වේ මට අද රෑට එයාගේ කාමරේට එන්න කියලා... මට ටිකක් බයත් හිතුනා 🥺..... ඒත් හැබැයි මොකද්දෝ දෙයකට වෙනදට වඩා අද මට බයක් දැනෙනවා.... සමහරවිට minki යි එයාගේ යාළුවො යි ඇවිත් ඉන්න නිසා වෙන්න ඇති....

•°•°• No one pov •°•°•

💥 ආ..... ළමයි.... ඉතින් මොකෝ කරන්නේ....කෑවද බිව්වද 😄😄

🧡 අම්මෝ uncle.... මගේ බඩ පැලෙන්න වගේ.... පුදුම රහක් තියෙන්නේ කෑම වල 😄😄

👑 බාප්පේ...... ඔන්න එපා කියන්න නම් එපා..... අපි මෙහෙ නවතින්න මයි ආවේ 😌😌😌

🔥 එතකොට අපිට හැමදාම බඩ පැලෙන්න කන්නත් පුළුවන්.....

💥 ඔයාගේ අප්පා මට කිව්වා ඔය කට්ටියව ඔහේ නවත්තගන්න කියලා ටික දවසකට.....😂😂

👑 ඒකනේ......

💥 හැබැයි පුතා පොඩි ප්‍රශ්නයක්.... මට හෙට ergent වැඩක් හින්දා japan වලට යන්න වෙනවා...ඔයාලට තනියම තමයි ඉන්න වෙන්නේ.....

🧡 අපිට මොන තනියක්ද uncle.... අනික අපි හැමෝම ඉන්නවනේ 😁😁

💥 හරි හරි.......එහෙනම් කට්ටියටම මන් ඔයාලගේ rooms පෙන්නන්නම්කො 😊😊

•°•°• At night •°•°•

අනේ කරුණාකරලා මට ඉන්න දෙන්න 🥺🥺...... අනේ මට..... අහ්හ්...... ම්ම්ම්.......
💋💋💋💋💋💋

Choi sana ව ලඟට අරගෙන එයාව සිප ගන්න පටන් ගත්තා..... සිප ගැනීම ටිකෙන් ටික රළු වෙද්දී sana ගේ ඇස් වලින් කඳුළු පිටවෙන්න ගත්තේ ඉබේටමයි....choi sana ගේ සියුම් තැන් සිප ගනිමින් තව තවත් sana ව එයාගේ ලඟට ගත්තේ තම සියළුම කාම ආශාවන් ඉටුකර ගැනීමටයි.....💋💋💋💋💋💋

එක පාරටම බඩුවක් පෙරළෙන සද්දයක් ආපු නිසා choi sana ව පැත්තකට කරලා දැම්මා... එතන හිටපු කෙනා දැක්කාම choi ට මුකුත් හිතා ගන්න බැරි උනා....

•°•°• Minki pov •°•°•

අර ගෑනු ළමයා දැක්ක වෙලේ ඉඳන් මගේ හිතට මහ අමුතු හැගීමක් දැනුනා... මට හිතෙන්නෙම එයා ප්‍රශ්නෙක ඉන්නවා කියලා.. අනික බාප්පාත් පොඩි කෙල්ලෙක් ව නේ marry කරලා තියෙන්නේ..... මටත් වඩා බාලයිද කොහෙද.... වයස 20 කිව්වේ.... මටත් තාම 24 🙄.... ගිහින් sana එක්ක කතා කරන්න ඕනේ මේ ගැන 🙄🙄.....

මන් ඉතින් බාප්පා ගේ කාමරේට යනකොට ඒකෙ දොරවත් lock කරලා තිබ්බේ නෑ.... ඉතින් මගේ හිතට ආපු අදහසත් එක්ක... මන් බාප්පාගේ කාමරේ ඇතුලට ගියා... කාමරේට ගියාට පස්සේ දැකපු දේ හින්දා මට කරකියාගන්න දෙයක් නැති වුනා... ආපහු හැරෙද්දී මගේ අතින් ලඟම තිබ්බ මල් වාස් එක බිමට වැටිච්ච නිසා බාප්පා එකපාරටම මන් දිහා බැලුවේ හරියට තරහකාරයෙක් දිහා බලනවා වගේ....

👑 මේ.... ම..,. මන්..... ගිහින්.... එන්න..... ම්.......😳😳

යන්තන් පැනගත්තා....මොකද්ද දෙයියනේ ඒ වුනේ.... බාප්පා එයාව kiss කලේ හරියට මත් වෙලා වගේ... Sana එයාගේන් ගැලවෙන්න දඟලනවා වගෙයි පෙනුනේ.... මන් ආවට පස්සේ එයා මගේ දිහා බලපු විදිය.. ඒක හරියට මගෙන් ආයාචනා කරනවා වගේ 😳😳.... මන් මොකද්ද කරන්නේ.... එයා මොකද්ද ඒකෙන් අදහස් කලේ....

මන් මේ දේවල් ගැනම හිත හිතම නින්දට ගියත් නින්ද නෙමෙයි මගේ අහලකටවත් ආවේ....ඒකට මේ නිදිකුම්බරයෝ දෙන්නා...... 🙄🙄ලෝකේ පෙරලුනත් නිදාගන්න එකනම් කවදාවත් miss කරන්නේ නෑ 🙄🙄🙄.......

මුළු රෑම මන් කලේ කල්පනා කරපු ඒක විතරයි.....

❤️🧡💛💚💙💜🖤

💫 Random Love 💫 [ Completed ]Where stories live. Discover now