වසර දෙකකට පසු එක් සුන්දර රාත්‍රියක..........
අනේ minki.... මාව බිමින් තියන්න අනේ.....😄😄
ඔන්න තිබ්බා....
Minki එහෙම කියලා sana ගේ ඉන වටේ එයාගේ අත යවලා sana ව තවත් එයාගේ ලඟට තුරුල් කරගත්තා..... Sana ත් minki ට react කරන්න minki ගේ කර වටේ එයාගේ අත් පටලගත්තා.... දෙන්නට දෙන්න එයාලගේ ඇස් දිහා බලන් ඉන්නේ වශියකට මත් වෙලා වගේ......
වැඩි වෙලා ඉන්නේ නැතුව minki sana ගේ තොල් අල්ලාගත්තේ sana ව තව තවත් එයාගේ ලඟට තුරුල් කරගන්න අතරයි.... Sana ත් minki ගේ තොල් අතර එයාගේ තොල් මාරුවෙන් මාරුවට ගෙනියන ගමන් පස්සට ගියා... සිප ගැනීම ටිකෙන් ටික රළු වෙද්දී sana හීන් කෙඳිරියක් පිට කලේ minki ගේ හැගීම් තව තවත් අවුස්සමින්...... Minki sana ව ඇඳ මතට පෙරලගෙන sana ගේ ඇඳුම ටිකෙන් ටික ගැලෙව්වා.......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.( ඉතුරු ටික හිතා ගන්ඩො 😄😄)
ඊළඟ එපියෙන් ප්‍රශ්න සියල්ල විසඳෙයි
❤️🧡💛💚💙💜🖤
YOU ARE READING
💫 Random Love 💫 [ Completed ]
Romans📌 තම බාප්පා ගේ ලාබාල බිරිඳට පෙම් කරන තරුණයෙක්..... 📌 නිමා නොවන කරදර වලට මුහුණ දෙන අහිංසක කෙල්ලෙක්...... 📌 අහම්බෙන් හමුවූ ඔවුන්ට, ඔවුන්ගේ දෛවය සරදම් කරයිද