💫Chapter 7💫

276 38 4
                                    

එදා minki sana කියපු දේ ඇහුවට පස්සේ japan ගිහින් ආපු දවසේ බාප්පාගේන් මේ ගැන ඇහුවා... බාප්පා minki ට හොඳටම බැන්න උනත් minki ඒවා ගණන් ගන්නෙවත් නැතුව කිව්ව එයා sana ට ආදරේ කරනවා කියලා... ඒ බාප්පාගේ reaction ඒක මොකද්ද කියලා බලන්න..... බාප්පා minki ගේ තොල පැලිලා යන්න තරම් හයියෙන් කන හරහා පාරක් ගැහුවා........ එදාම minki ට මෙහෙන් යන්න කිව්වා.... හැබැයි sana නම් බය වෙලා හිටියේ එයාට මොනවා වෙයිද කියලා....

Minki එදා ගියේ තනියම නම් නෙමෙයි. එයා sana වත් එක්කගෙන මයි ගියේ....බාප්පා ට පේන්නේ නැති වෙන්න ඒ දෙන්නම මෙහෙන් පැනල ගියත් මග දුරක් යද්දී choi ට ඒ දෙන්නවම මූන ගැහුනා.....

Choi ඇවිත් හිටියේ තව කට්ටියක් එක්කමයි..... එයාලා ළඟ ආයුධ වගේම gun වගේකුත් තිබ්බා.... මෙයාලා කලින් plan එකක් හදලා තිබ්බ නිසාම baekho වේලාවට එතෙන්ට පොලිසිය එක්කගෙන ආවා... හැබැයි ඉක්මන් උනු choi minki ට වෙඩි තිබ්බත් ඊට වඩා පොලිසිය ඉක්මන් උනා... Choi minki ට වෙඩි තියන්න කලින් officer කෙනෙක් එයාට වෙඩි තිබ්බා.....

Sana බය වෙලා හිටපු නිසා එයාවත් අරන් minki ගේ ගෙදර ගියා... ටිකෙන් ටික sana ගෙයි minki ගෙයි හිත වල ඒ දෙන්නට දෙන්න ගැන තිබිච්ච යාළුකම නැති වෙලා ඒ යාළුකම ආදරේකට පෙරලුනේ ඒ දෙන්නටවත් නොදැනීමයි....

ඊයේ තිබිච්ච minki and sana couple එකගේ wedding ඒකෙන් පස්සේ අද එයාලගේ යාළුවො දෙන්න එයාලට suprise party යක් ලෑස්ති කරලා තිබ්බා....

කාලෙකට පස්සේ මේ පව්ලට පොඩි සාමාජිකයෙකුත් එකතු උනා... ඔව් ඒ මේ දෙන්නගේ එකම ළමයා mina.......ඒ වගේමයි අද තමයි mina ගේ පස් වෙනි birthday ඒක....

🔥 මේ mina පැටියෝ.... ඔයාගේ අම්මා කන්න මොකුත් හදලා නැද්ද දන්නේ නෑ....

👑 අනේ බන් ඕක බඩක් ද නැත්තන් බැරල් එකක්ද 😂😂තමුසේ ගේ ඔය කන කී වෙනි සැරේද....

💕 සම්තොන්.... අපේ අම්මා.... ලසම ලස කෑමක් හැදුව... ඔයාටම කියලා.....

🔥 ඇත්තද පැටියෝ 😋😋😋මොනාද ඒ....

💕 පුන්නක්කු 😋😋😋ඒම තමයි අම්මා කූවේ 😁

🧡පුහ් 😂😂අනේ අම්මෝ 😂😂😂මගේ බඩ 😂😂

🔥 ඇයි පුතේ.... ඔයාගේ සම්තොන් ට ඕම කලන්නේ🙄🙄🙄

👑 මූ ඒ පාර බබා වෙලා 😂

💖 මේ oppa ඔයාට කෑම ඕනෙද 😂පුන්නක්කු තියෙනවා

කට්ටියම හිනා වෙවී හරිම සතුටින් කාලය ගෙව්වා..... Minki ගෙයි sana ගෙයි ආදරේ හරිම ලස්සනට ගලාගෙන ගියා...
අදින් Random love අවසන්.....

❤️🧡💛💚💙💜🖤

❤️🧡💛💚💙💜🖤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💫 Random Love 💫 [ Completed ]Where stories live. Discover now