"Hikuan, කවුද අර මගේ assistant විදියට නාකි මිනිහෙක්ව දැම්මේ"😠 Yibo එක පාරටම කෑගහගෙන ආපු විදියට Hikuan ගැස්සිලා ගියා. "මොකක්ද Sir ඇහුවේ?"😟 Hikuan ඇහුවෙ අද මොන ගිනි ගෙඩියක් පාත් වෙයිද හිතන ගමන්. " කවුද අර Xiao Zhan කියන නාකි මිනිහව මගේ assistant විදියට ගත්තෙ?" 😤Yibo හරි ම ඉවසීමෙන් ඇහුවා. "Boss තමයි එයාව ගත්තෙ Sir😟. එදා Interview එක කරපු දවසේ Sir හිටියෙ නැහැ නෙ. Sir එයාව දැක්ක ද ?" " තවම නෑ ඒත් මම මිනිහගේ details ටික බැලුවා. අවුරුදු 30 ක වයසක මනුස්සයෙක් මගේ assistant කරන්න තාත්තට පිස්සු ද"😤
" වයස 30ක් වුණාට එහෙම පේන්නෙවත් නෑ Sir හරියට පොඩි එකෙක් වගේ මම එදා එයාව දැක්කා. Sir එයාව දැක්කොත් කීයටවත් අකමැති වෙන්නෙ නම් නෑ"😁 Hikuan එහෙම කිව්වේ Yibo ගෙ තරහ නිවන්න ත් එක්ක වුණාට එයා කිව්වෙ සම්පූර්ණ ඇත්තක් Zhan ව දකින කාටවත් එයාට අකමැත්තක් හිතුනෙ නෑ. 😊එයා ඒ තරම් ම හුරතල් අහිංසක කෙනෙක්.😍 කොහොම වුණත් තාත්තගෙ තීරණයක් නිසා Yibo ට කරන්න දෙයක් තිබුණෙ නෑ. ආපු විදියටම පුම්බගෙන ආපහු එයාගේ room එකට ගියා.*************************
Zhan උදේ පාන්දරම ඇහැරුනේ අලුත් job එකට යන්න ඕන නිසා. ඒත් ඉතින් එයා ගෙදර වැඩ වලටත් අම්මට උදව් වෙලා තාත්තට Hotel එකේ වැඩවලටත් උදව් වෙලා යන්න ලෑස්ති වෙනකොට ටිකක් පරක්කු උනා. කොහොම වුණත් එයා ලෑස්ති වෙන ගමනුත් හිතුවෙ තමන්ගෙ අලුත් Boss ආයතනයේ CEO එයා මොනවගේ කෙනෙක් වෙන්නැතිද කියලා.🤔 අද තමයි Zhan පළවෙනි වතාවට එයාගෙ Boss ව දකින්නෙ. "එයා මැදි වයසේ වගේ කෙනෙක් වෙන්නැති නේද" 😁 Zhan තමන්ට ම කියාගත්තා. කොහොම හරි ඉක්මන්ට ලැස්ති වෙලා එයා office එකට ඇවිත් CEO ගේ room එකේ දොරට තට්ටු කළා.
" ඇතුළට එන්න" හරිම තැම්පත් තරුණ කටහඩක් ඇතුළෙන් ඇහුනා. Zhan දොර ඇරන් ඇතුල් වුණා. ඒත් එක්කම....මතු සම්බන්ධයි.
YOU ARE READING
I Don't Care Who You Are...
Fanfictionජීවිතේ කියන්නෙ හරිම අස්ථීර දෙයක්. කොයි මොහොතේ අපේ ජීවිතේ මොන මොන විදියේ වෙනස්කම් වෙයිද කියලා අපිට කියන්න බෑ. මේ කතාවෙ එන Yibo හා Zhan කියන දෙන්නගෙ ජීවිතත් අන්න ඒවගේ එයාලගෙ ජීවිත එකපාරටම කනපිට පෙරළෙන්නේ එයාලටත් හිතාගන්න බැරි විදියට. හැබැයි මොනදේ වුණ...