ඒක කියවලා ඉවර වෙද්දි Zhan ට සිහි නැති වෙන්න වගේ වුණා.
"මෝඩයා bo ඔයා කොහෙද ගියේ මොනවද ඔයා මේ කළේ ඔයා කොහෙද" Zhan ට එහෙම කෑගහගෙනම බිම දනගැහුනා. Zhan ඒ මොහොතෙම නැවත තම නිවසට call කර සිදුව ඇති දේ Ziteng ට පැවසුවා. Ziteng ඒ මොහොතේම Yibo ගෙ driver ට call කළා. ඔහු පැවසුවේ Yibo airport එකට ගිය බවත් ඒ බව කිසිවකුටත් නොකියන ලෙස ඔහුගෙන් ඉල්ලු බවත්ය. Ziteng Yibo airport එකට ගිය බව පැවසු සැනෙන් Zhan taxi එකක්ද ගෙන ඒ මොහොතේම airport එකට පිටත් වුණා.
*****************************
Hikuan ඔහුගේ team එකත් එක්ක ගිහින් Wen Business ආයතනයේදීම He Peng ව අත්තඩංගුවට ගනු ලැබුවා. ඒ මොහොතේ Hikuan ව CID නිලධාරියෙක් විදියට දැක්කම He Peng පුදුම වුණත් ටික වේලාවකින් ඔහු Hikuan දිහා බලලා මද සිනහවක් එක්ක ඔළුව සැලුවේ ඔහු මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් හිටියා වගේ.
*****************************
BINABASA MO ANG
I Don't Care Who You Are...
Fanfictionජීවිතේ කියන්නෙ හරිම අස්ථීර දෙයක්. කොයි මොහොතේ අපේ ජීවිතේ මොන මොන විදියේ වෙනස්කම් වෙයිද කියලා අපිට කියන්න බෑ. මේ කතාවෙ එන Yibo හා Zhan කියන දෙන්නගෙ ජීවිතත් අන්න ඒවගේ එයාලගෙ ජීවිත එකපාරටම කනපිට පෙරළෙන්නේ එයාලටත් හිතාගන්න බැරි විදියට. හැබැයි මොනදේ වුණ...