Driver ට car එක නවත්තන්න කියපු Yibo බැහැලා shop එක ඇතුළට ගියා. ඊට පස්සේ....
Shop එක ඇතුළේ ඇඳුම් තෝරන Zhan දිහා Yibo හැංගිලා වගේ බලන් හිටියා. Yibo ව දැකලා කතා කරන්න ආපු සේවකයෙක් ටත් Yibo ඔළුවෙන් කිව්වා යන්න කියලා.🤫 Zhan තෝරල තෝරලා අරගත්ත Yibo කියපු විදියේ ඇඳුමක් ඒත් එයාට ඒකෙ මිල බලන්න අමතක වුණා. Cashier එක ළඟට ගියාම තමා මතක් වුණේ මිල බලන්න. අපොයි!!!🤦 සල්ලි මදි දැන් මොකද කරන්නෙ.🤔 මේකනෙ මේ ඇඳුම් Zhan වගේ කෙනෙක්ට දරන්න පුළුවන් විදියෙ මිල ක ඒවා නෙවෙයි.🥺 Yibo මේ හැමදේම දැක්කා. එයාට මොකක්දෝ කියාගන්න බැරි තරමෙ දුකක් දැනුනා Zhan ව දැකලා.😢 එයා කිට්ටුව හිටපු සේවකයෙක්ට එන්න කියලා කිව්වා" ඒ ඉන්නෙ මගෙ assistant එයාගෙන් සල්ලි ගන්න එපා" සේවකයා ගිහින් cashier එකේ හිටපු ගෑනු ලමයට කිව්වා සල්ලි ගන්න එපා කියලා. එයා Zhan ට කිව්වා " Sir, ඔයා අපේ company එකේ වැඩ කරන කෙනෙක් නේද එහෙනම් සල්ලි ඕන නෑ කියලා" එයා එහෙම කිව්වෙ වෙන කියන්න දෙයක් නැති නිසා.😁 Cashier එකේ ගෑනු ලමයා එහෙම කිව්වම Zhan පුදුම වෙලා එයා දිහා බැලුවා.😳 එතකොටයි එයා දැක්කෙ බිත්තියේ තියන Lan bussiness Logo එක . ඊට පස්සේ එයාගෙ අර සුපුරුදු බනී හිනාව දාල bag එක අතට ගත්තෙ හරි ම සතුටින්.😊🐰 Zhang ගෙ සතුට දැකල Yibo ට ත් අමුතුම සතුටක් දැනුනා.😊 එයා Zhan එළියට යනකන්ම බලන් හිටියේ හැංගිලා.
*****************************
YOU ARE READING
I Don't Care Who You Are...
Fanfictionජීවිතේ කියන්නෙ හරිම අස්ථීර දෙයක්. කොයි මොහොතේ අපේ ජීවිතේ මොන මොන විදියේ වෙනස්කම් වෙයිද කියලා අපිට කියන්න බෑ. මේ කතාවෙ එන Yibo හා Zhan කියන දෙන්නගෙ ජීවිතත් අන්න ඒවගේ එයාලගෙ ජීවිත එකපාරටම කනපිට පෙරළෙන්නේ එයාලටත් හිතාගන්න බැරි විදියට. හැබැයි මොනදේ වුණ...