Yibo එහෙම කියලා Zhan ගෙ නළල මෘදුව සිපගත්තා...
Yibo නැවතත් සෙමෙන් Zhan ගේ දෙතොල් වලට බරවුණා.😘 Yibo ගෙත් Zhan ගෙත් හදවත් වේගයෙන් ගැහෙන්න ගත්තා.💓 Yibo ගේ සිපගැනීම තව තවත් රළු වෙද්දී Zhan ගේ මුවින් සිහින් කෙඳිරියක් පිටවුණා. Yibo Zhan ව තමන්ගේ උකුලට ගෙන ඔසවා ගත්තේ සිපගැනීම අතරතුරමයි. 😘එයා Zhan ව ඔසවලා room එකේ තියන ඇඳට අරන් ගියා. ඇඳමතින් කියපු Zhan ගෙ දෙතොලින් ඈත් වී සෙමෙන් ඔහුගේ බෙල්ල සිපගන්නට වුණා.😘 Zhan ඔහුගේ දැතින් Yibo ගේ හිස පිරිමැද්දේ Yibo ව තව තවත් තමන්ට සමීප කර ගනිමින්. Yibo ගේ ස්පර්ශයෙන් Zhan සම්පූර්ණයෙන්ම උමතු වෙලයි හිටියේ. ටිකෙන් ටික දෙදෙනාම තම ඇඳුම් උනාදැමුවේ ඒ උමතුවෙන්මයි. ටික වේලාවකින් එම මුළු කාමරය පුරාම තිබුණේ ඔවුන් දෙදෙනාගේ ප්‍රේමණීය සිහින් කෙඳිරුම් නාදය පමණයි. 😍
*****************************
වසර 2කට පෙර ....
Mr. Shu කියන්නේ රහස් පොලිසියේ දක්ෂ නිලධාරියෙක්. ඔහුට දවසක් හමු වුණා අවුරුදු 28කට කලින් සහ අවුරුදු 21 එකට පෙර වෙච්ච අපරාධ සිද්ධින් දෙකක files. එකක් මාස 6ක කුඩා දරුවෙක් ව පැහැර ගැනීමක්. අනිත් එක ව්‍යාපාරික යුවළකගේ ඝාතනයක්. මේ සිද්ධි දෙකම හරියට විසඳිලා තිබුණ නෑ.🤔 එකක් පැමිණිල්ල අයිතිකරුවන් විසින්ම කරපු ඉල්ලීමක් නිසා නඩුව යට ගැහිලා. අනිත් එකට සාක්ෂි නැතිකම නිසා නඩුව යට ගැහිලා. මේ සිද්ධි දෙකේම සැකකරුවා එක්කෙනෙක්. "He Peng කවුද මේ ? 🤔ඇයි මේ file දෙකම නිකන්ම වැහිලා ගියේ ?" Shu මේ ගැන හොයන්න ඕන බව සිතුවා. Shu එවෙලේම call කළේ මාස 6 ක කුඩා දරුවකු අතුරුදහන් වීමේ සිදුවීමේ පැමිණිලිකරුගේ phone number එකට call කළා.
VOUS LISEZ
I Don't Care Who You Are...
Fanfictionජීවිතේ කියන්නෙ හරිම අස්ථීර දෙයක්. කොයි මොහොතේ අපේ ජීවිතේ මොන මොන විදියේ වෙනස්කම් වෙයිද කියලා අපිට කියන්න බෑ. මේ කතාවෙ එන Yibo හා Zhan කියන දෙන්නගෙ ජීවිතත් අන්න ඒවගේ එයාලගෙ ජීවිත එකපාරටම කනපිට පෙරළෙන්නේ එයාලටත් හිතාගන්න බැරි විදියට. හැබැයි මොනදේ වුණ...