Yibo car එක නවත්තලා බලන් හිටියා. එයාගෙ ඇස් වලට ඉබේටම කඳුළු ආවා. 😢
Yibo ඉපදුනේ පුංචි කාලෙ ඉඳන්ම හැදුනෙ වැඩුනෙ කුමාරයෙක් වගෙයි. එයාට ඕන කරන හැම සැප සම්පතක්ම එයා ළඟටම ලැබුණා. ඒත් අද මේ Zhan ගෙ ගෙදර දැක්කම එයාට ඉබේටම ඇඬුනා. 😢 මේ තරම් දුක් විඳින මිනිස්සු ඉන්නව ද... අනික එයා කීයටවත්ම හිතුවෙ නෑ Zhan මේ තරම් දුක්ඛිත ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා.🥺 අනික එදා එයා Zhan ට ඇඳුම් ගැන කියලා බැනපු හැටිත් ඇඳුම් ගන්න ගිහින් Zhan ට සල්ලි මදි වුණ හැටින් එයාට මැවිලා පෙනුනා.🥺😢 Yibo තමන් ගැනම තරහක් ඇතිවුණා. 🤦😤Yibo කළේ Zhan ඉන්න ගෙදර photo එකක් අරන් පාරෙ නමත් බලා ගත්තා.
*****************************
" අයියේ මම next week china එනවා"😊 Zanjin ට එහා පැත්තෙන් ඇහුනෙ තමන්ගෙ නංගි Xuan ගෙ කටහඬ . ඒ කතාව ඇහුනම Zanjin ටත් ගොඩක් සතුටු හිතුනෙ එයත් එයාගෙ නංගිව දකින්න ගොඩාක් ආසාවෙන් හිටපු නිසා. අම්මගෙයි තාත්තාගෙයි මරණයෙන් පස්සේ Zanjin තමන් ගෙ නංගිව හදාගත්තෙ හරියට කුමරිකාවක් වගේ. එයාට Xuan ව දැනුනෙ තමන්ගෙ දුව වගේ. Xuan ඉගෙනීමේ වැඩවලට ටික කලක් USA ගිහින් හිටියෙ. දැන් එයා ආපහු එන නිසා එයාව පිළිගන්න party එකක් ලැස්ති කරන්න Zanjin කල්පනා කළා.
*****************************
YOU ARE READING
I Don't Care Who You Are...
Fanfictionජීවිතේ කියන්නෙ හරිම අස්ථීර දෙයක්. කොයි මොහොතේ අපේ ජීවිතේ මොන මොන විදියේ වෙනස්කම් වෙයිද කියලා අපිට කියන්න බෑ. මේ කතාවෙ එන Yibo හා Zhan කියන දෙන්නගෙ ජීවිතත් අන්න ඒවගේ එයාලගෙ ජීවිත එකපාරටම කනපිට පෙරළෙන්නේ එයාලටත් හිතාගන්න බැරි විදියට. හැබැයි මොනදේ වුණ...