සමාවෙන්න බබාල ඊයෙ අප්ඩේට් කරන්න බැරි වුණාට.පණ්ඩිත ඕතර්ට ඊයෙ ආසිරි එකේ අසිරිය බලන්න යන්නම වුණා 😂 .
Migraine කියන්නෙ මොකක්ද කියල සමහර රීඩර් බබාල අහල තිබුන.පැටියො migraine කියන්නෙ සිංහලෙන් ඉරුවරාදය. මේක ගොඩක් හේතු නිසා හැදෙන්න පුළුවන් ලෙඩක්.මුල් අවස්ථාවෙදි අදුර ගත්තොත් කෙටි කාලයක් බෙහෙත් කරාම හොද කරන්න පුළුවන්.ඒත් පරක්කු වුනොත් නම් ජීවිත කාලෙ පුරාම විදවන්න පුළුවන් ආතල් එකක්.ඕතර්ට වුණේ ඒක.
මේකෙදි හිස්මුදුනින් පිටිස්ස ටික වම් සහ දකුණු පැත්ත රිදෙන්න ගන්නව.ඒත් එක්ක්ම බෙල්ල හරියත්.මුලදි නම් ඒක එච්චර ගානක් නෑ.පස්සෙ 🙂 ඒ වේදනාව දන්නෝ දනිති.මැරෙන්න හිතෙනව බබාල.ගිය අවුරුද්දෙ මම දවස් 4ක් හොස්පිට්ල් හිටිය. ස්ට්‍රෙස් එක ,අවිධිමත් කෑම, බ්ලූ ස්ක්‍රීන් එක , ප්‍රමාණවත් තරම් නින්දක් නැති කම වගේ හේතු නිසා මේක වැඩි වෙන්න පුළුවන්.මේක හොද වෙන්නෙ නැති ලෙඩක් බබාල.යටපත් වෙලා තියෙනව සැරින් සැරේට එනව.ඒක නිසා පරිස්සම් වෙන්න.මේකට බෙහෙත් කියල දැක් ඩොක්ටර්ස්ල කියන්නෙ රෙස්ට් කරන්න කියල.ආයෙ ඒ වෙලාවට පැරසිටමෝල් බොන්න කියනව.ඊට අමතරව බෙහෙත් දෙනව කෙටි කාලෙකට.එච්චරයි.මේක බරපතල ලෙඩක් නෙවෙයි.ඒ වේදනාව තමයි දරාගන්නම බැරි. මම ගැන හොයල බැලුවට ගොඩක් තැන්ක්යූ බබාල.ඒ උඩ තියෙන රෝග ලක්ෂණ ඔයාලටත් තියෙනව නම් දැන්ම බෙහෙත් ගන්න.ඒ වගේමයි දැනටමත් තෑගි හම්බෙලා තියෙන අය ඒ වෙලාවට ස්ටීම් කරන්න.මට නම් එහෙම කරාම ටිකක් විතර හොදයි.
අද ඔයාලට පාර්ටි දෙනද කීව නෙහ් 😂 ඔන්න එහෙනම්.මීටරේ දුරින් ඉදන් එන්ජෝයි කරන්න.හොරෙන් එන අය මාස්ක් දාන් එන්න.අනිත් අය ඔන්නෑ 😁 හැමදේම ලෑස්ති කරා මම ඔන්න. ලොකු රීඩර් බබාල සෝජු ගන්න.එතකොට ඔය පොඩි සෙට් එක සොෆ්ට් ඩ්‍රින්ක්ස් විතරයි 😌 මට බෑ ගෙවල් වලට වගකියන්න.ඔන්න එහෙනම් අපේ විමින් පැටියගෙ Gender reveral පාර්ටි එක පටාටාටාටාටාන් ගන්නෝ 🎊🎉🥳🥳🥳🥳🥳🥳