Never ending Story 💚❤️

793 128 44
                                    

"අපි ලබන අවුරුද්දෙ බඳිමු බනී" බෝ මගේ බෙල්ලෙ මූණ ඔබාගෙන හිමින් මුමුණන්න ගත්තා.. අද ඉදම් අපි දෙන්නගෙ හැම ශෙඩූල් එකක්ම වෙන්නෙ ඒ අරමුණින් හොඳඳ මැණික.
*********************************
අපි මෙහෙන් උදේ 7 ටවත් යන්න ඕනි බනී. අපි යන්න ලේස්තිවෙමුද? තාමත් ඇඳේ මාව තුරුල් කරන් බෙල්ලෙන් නිකට තියාන ඉන්න ගමන් බෝ රහසින් කණට කෙඳිරුවා. මගේ පැත්තක් පිච්චිලා ගියා වගේ මට දැනුණා.. මට ඕනී ඒ හුස්ම වැටෙන මායිමේ රැදිල ඉන්න විතරයි. මේ ලෝකේ වෙන කිසිම දේකින් සිද්ධ නොවෙන මාව නොසංසුන් වගේම සංසුන් කරන මේ හුස්ම අතරෙ මට දැනෙන සැනසීම.. ඇත්තටම දෙමාපියන් සෙවණින් ලැබුණෙත් නෑ කියන එක තමයි ඇත්තම ඇත්ත.
මම් ඒ හුස්ම වල රස්නෙ විඳගෙන සද්ද නැතිව හිටියා..මට හැමදාම සිද්ධ වෙන්නෙ වෙන් වෙන්න කිට්ටු වෙනකොට කතා කරගන්න බැරිව ගොලුවෙන එක..ඉතින්  වචනයක් කියාගන්න බැරිව මම් ඔහේ හිටියා..
"ඔයා ඔහොම ඉන්නකොට මට තව බඩ්ඩක් හිතෙනවා." බෝ මගේ කණක් දිවෙන් පිරිමදින ගමන් හිමීට කෙඳිරුවා.  "අම්මෝ.. මගේ යට කෑල්ල දැනටමත් හොඳ වේදනාවක් ව්ඳින ගමන් ඉන්නෙ. තව මෙහෙමම හිටියොත් මේ යස්ස කොල්ලා ආයෙ පටන් ගන්නවා. ඒ නිසා මම් බෝට වඩා ඉස්සර වුනා.. මම් බෝව පෙරලගෙන එයාගෙ උඩට ආවා.
නොහිතපු වෙලාවක සිද්දවුන ඒ නොහිතපු දෙයින් බෝ කොච්චර  සප්‍රයිස් වුනාද කියන එක ඒ ඇස් දෙකයි මූණයි දැක්කමම හිතා ගන්න පුලුවන්.

"ඕ ගෝශ්...බනී ඔයා"
විතවුට් ඇල්කොහොල් ද තාම ඇඟේ ඇල් කොහොල් තියෙද මගේ චණ්ඩි හාවෝ"

හුරතල් හිනාව දාල බෝ එහෙම අහද්දි මම ලැජ්ජාවෙන් රතුවුනා.. මොකද මගේ එහෙම කිසිම අදහසක් තිබ්බෙ නැති නිසා.

බෝ මාව ඒ ශරීරයට තව තවත් තද කර ගනිද්දි මම එයාට කීවෙ අපි යන්න රෙඩි වෙමු නේද සුදූ බොබෝ කියලා...
"මොනවා එතකොට ඔයා ඒකට නෙවේද උඩට ආවෙ මෝඩ හාවෝ..මූණ මලානික කරන් බලාපොරොත්තු සුන් වුන බෝබෝ ඒ පාරනම් අප්සට් ගියා.

මම් උඩට ආවෙ එයා ආවනම් ආපහු මට නැගිටගන්න වෙන්නෙ නැති නිසානෙ.  "අපි තව විනාඩි 15 ක් මෙහෙම ඉදලා යන්න ලේස්ති වෙමු සුදු බෝබෝ.." මම් ඒ කිරි සුදු පපුවෙ ඇඟිල්ලෙන් ඉරි ඇද ඇද ආයෙමත් කීව.

Undying Love  (Completed) Where stories live. Discover now