Happy 30 Xiao Zhan

626 85 12
                                    

ඔයා දන්නවද Zhan

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයා දන්නවද Zhan.. මම ඔයාව අඳුර ගෙන තවම මාස 4 ක්වත් නෑ...
ඒත් ඒ මාස කීපෙට ඔයා මගේ ජීවිතේ ළඟම කෙනෙක් වෙලා..
ඔයාගෙ හිනාවට පුලුවන් මගේ හිතට පුදුම අස්වැසිල්ලක් ගේන්න..ඒ තරමට ඔයා හුරතල් මලක්...ඔවු ඔවු ඔයා බෝගේ රෝස මලනෙ...මං ඔයාට පට්ට ආදරෙයි.ය්

ඉතින් බය වෙනවනවද? මම ඔයාට පට්ට ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් බය වෙනවනවද? මම ඔයාට පට්ට ආදරෙයි... එහෙම කීවම ඔයාගෙ හිත ගැස්සුනාද? මං එක්ක කේන්තියක් ආවද?එහෙම කේන්ති ගන්නෙපා බනීයෝ.. මොකද මං ඔයාට ආදරේ මගේ නිවුන් සහෝදරයෙක්ට වගේ.. මොකද අපි දෙන්නම එකම වයසෙනෙ.. වෙලාවකට මගේ හොඳම යාලුවෙක් වගේ.. මං  ආසයි ඔයාගෙ partner in crime වෙන්න. ඔයාගෙ හොර වැඩ වලට සපෝට් එක දෙන කෙනා වෙන්න...
ඒ නිසානෙ මාත් දාර කැස්බෑවෙක් වුනේ...

ඉතින් බනී, ඔයා අද දවසෙ සතුටින් නේත ගොඩක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් බනී, ඔයා අද දවසෙ සතුටින් නේත ගොඩක්... ඔයා කියල තියෙන ඒවට ආස හිතෙනවා..අවුරුදු 30 ක ලොකු මිනිහෙක්නෙ ඉතින්.. ඔයා හරිම පරිණතයි..ඔයාගෙ බෝ බබා ට වඩා එන්න එන්න ඔයා පරිණත වෙනවා..

Undying Love  (Completed) Where stories live. Discover now