☎️Hello....
☎️Hello කුකිස්...
☎️ඈ...මොකක්ද ඒ කිව්වේ ආයේ කියන්නකෝ...
☎️කුකිස්....
(Author : කුකිස් නොට් කොකිස්..හැබැයි කොකිසුත් හොඳයි නේ..නිකන් කෝ කිස් වගේ නේ 😂😂💔)
☎️කුකිස්...ඒක ශෝයි. ඉතින් මොකො වෙන්නේ..?
☎️ආ..අද ඔයා අපේ ගෙදර එන දවසනේ..මම අද එනකොට හවස 5 විතර වේවි..මම college එකේ ඉඳන් ටික වෙලාවක් පාඩම් කරනවා.
☎️Ok. ඒනම් මම පරක්කුවෙලා එන්නම්.
18+ (Abuse warning ) 🚫
@ 4. 45 pm
ආහ්....විනාඩි 15 යි තියෙන්නේ...කුකිස් මම එනකන් බලාගෙන ඇති.
මියා ඔක්කොම පොත් ටික එකතු කරගෙන් අබෑග් එකට දාගෙන class එකෙන් එලියට ගියා. කොරිඩෝ එකම පාලුයි. කිසිම ළමයෙක් පේන්න හිටියේ නැහැ.
ඉස්සරහට ඇවිදගෙන ගියපු මියාට කටහඬවල් ටිකක් ඇහුනා. ටිකෙන් ටික ඒ කටහඬවල් වල අයිතිකාරයන්ගේ සපත්තු සද්දෙත් ලඟම ඇහුනා. සාමාන්‍යයෙන් මියා මේ වගේ වෙලාවල් වලදි කරන්නේ බිම බලාගෙන යන එක. කොල්ලෝ හතර දෙනා ඉස්සරහට එද්දි මියා සුපුරුදු පරිදි බිම බලාගෙන එතනින් යන්න හැදුවා.කොල්ලෝ දෙන්නෙක් මියාව පහුකරගෙන ගියත් දෙන්නෙක් මියාගේ ඉස්සරහ.
මියා ඒ දේ තැකීමකට ගන්නේ නැතුව ඉස්සරහට යන්න හැදුවා.
මියාව පහුකරගෙන ගියපු කොල්ලෝ දෙන්නා නැවතුනා.ආ...මේ අර අනාථ කෙල්ල නේද..?
ඒ එක්කෙනෙක්ගේ කටහඬින් මියා නැවතුනා. ඒත් ඒ කොල්ලොන්ව මගෑරලා යන්න හදනකොට ඉස්සරහා ඉඳපු කොල්ලො දෙන්නා මියාගේ ලඟට තවත් ලන්වුනා.
පිටිපස්සේ ඉඳපු කොල්ලො දෙන්නත් තවත් ලඟට ආවා.
අනාථ වුනාට මොකෝ කෙල්ල පට්ට කෑල්ලනේ...බලන්නකෝ ඇඟ.
කෑදර ඇස් වලින් තමන්ගේ දිහා ඒ කොල්ලෝ බලද්දි මියා බෑග් එකේ පටිය අත් දෙකෙනෙ තද කරගත්තා.
මොකෝ කෙල්ලේ බය වෙලා වගේ..
එතන එක කොල්ලෙක් ඇහුවේ මියාගේ නිකට ඇඟිලි දෙකකින් උස්සලා තමන්ගේ දිහාව හරවගන්න ගමන්.
![](https://img.wattpad.com/cover/277525481-288-k88535.jpg)
YOU ARE READING
One night , Etarnal Life || ✔️
FanfictionShort sinhala FF (Completed ✔️ ) Mature content / abuse warning මා රාත්‍රියට පෙම් බඳිමි මා දිවිය නැමැති ද්වාරය විවර කළ නිසා.. මා ඇයට ප්‍රේම කරමි මා හද සියුම් නැවතුම් ස්පර්ශ කළ නිසා.. මා ඇයට වෛර කරමි සියලු දෑ මට අහිමි කල නිසා.. මා ඇය බලාපොරොත්තු වෙම...