අන්යෝන්සේයෝන් Kims...
ඉතින් මුලින්ම ගොඩක් thanks votes, comments වලට.💖
මම හිටියේ මේක unpublish කරන්න.ඒත් ඔයාලගේ comments නිසා මට එහෙම කරන්න හිතුනේ නෑ.මේකේ plot එක ඉබේම ඔලුවට ආපු එකක්.ගොඩක් කල් ඉඳන් මේක මගේ ඔලුවේ තිබ්බා. ඒත් මම නොලියා හිටියේ නිකන් මට අමුත්තක් දැනුන නිසා..ඒකනේ මම ලියලා ඉවර වෙලත් publish කරන්න ද කියලා ඇහුවේ.
මේ කතාවෙන් මම පෙන්නන්න හැදුවා...පෙන්නුවා ගොඩක් පැති.
එකක් idol life එක..එයාලට නිදහසේ තීරණයක්වත් ගන්න බැහැ කියන එක මම මේකෙන් පෙන්නුවා. ඒ idol life එක් ගැන මම ඕනෙවටවත් වඩා මගේ Blooming Up එකේ දි කිව්වා. මේ ff එක Blooming Up එකේ side story එකක් කියලා හිතාගන්නකෝ.ඊලග එක bulling..
දන්නවනේ කොරියාවේ ඕක ගොඩක් වෙනවා කියලා.මේ ලඟදිත් අවුරුදු 17 පිරිමි ළමයෙක් ඔය නිසා suicide කරගෙන තිබ්බා.අනිත් එක තටු ලදිමි එකේ වගේ කෙල්ලෙක් වුනාම මුහුන දෙන්න වෙන කරදර , ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක
තව එකක් තමයි අනිත් කෙනාට උදවු කරන එක..
ඒක මම පෙන්නුවේ Jungkook ගේ character එකෙන්. එයා මියාට ලොකු හයියක් උනා.
දන්නවද suicide කර ගන්න ඉන්න කෙනෙක් අන්තිම මොහෙතේ බලාපොරොත්තු වෙන්නේ අනිත් අයගේ ආදරේ... අවධානය.
ඉතින් ඔයාලත් පුලුවන් හැම වෙලාවකම අනිත් කෙනාට ඇහුම්කන් දෙන්න.මේ ff එක මම ලිව්වේ mood upset ගියපු වෙලාවක..වෙලාවක කිව්වට සතියක් කියන්න පුලුවන් .
මේක තමයි මම වැඩිම කාලයක් අරන් ලියපු එක..සතියකට වඩා වැඩි කාලයක් පුරා මම මේක . මොකද classes වල වැඩ එක්ක වෙලාවක් තිබ්බේ නෑ මට.ඒ මදිවට දවස් දෙකක් migraine වලින් පීඩා වින්දා...ඔහෑ ඔහෑ..ඒ දුක දන්නේ migraine තියෙන අය විතරයි.😥හ්ම්ම්...😁
මේකේ ඉතිම් සුට්ටක් 18+ එව්වා තිබ්බනේ..මට ඒකයි හිතුනේ නැත්තේ මේක දාන්න.ඒත් ඉතින් ලියන මමත් කියවන ඔයත් දන්නවනේ මීට වඩා බරපතල එව්වා මේ wattpad එකේ තිනවා කියලා..😂😂😈 ඒවා එක්ක බලද්දි මගේ එක හෙන සිම්පල් බව මම දන්නවා..ඒකයි දැම්මේ...මගේ මුල්ම short ff එක only you know how i feel නෙමෙයි 😁💖
මම මුලින්ම ලිව්වේ පාස්කු ප්‍රහාරය ගැන..ඒකේ එක ආන්ටි කෙනෙක්ට එයාගේ දූලා දෙනයි husband වයි ඔක්කොම නැති වුනා.භාගයක් ලියලා තිබ්බේ. ඒත් කරුණු සොයා ගැනීමේ අපහසුතාවයකට මුහුණ දෙන්න උන නිසා නතර කරන්න උනා..පස්සේ මම ඒක ඩිලීට් කරා 😕😥..
මම ආසාවෙන් හිටියේ ඒක ලියන්න.අනේ ඔයාලා ඒ ගැන මොනවා හරි දන්නවා නම් මට කියන්නකෝ 🙏💕ඒනම් මම ගියා...
ආ...මගේ life of art බලන්න..ඒකෙන් මේ ඕතරයගේ මොන්ගල් පාර්ට්ස් බලාගන්න පුලුවන් 😂🙏
කියන්න සතුටුයි තව plot එකක් ඔලුවට ආවා...දැන් plots 03k ඔලුවේ...time එක නැති එක තමයි ජුක...ජුකයි ජුකයි.
ගොඩක් අය අහනවා කොහොමද plots ඔලුවට එන්නේ කියලා..වැඩේ කියන්නේ මටත් ඒක තේරෙන්නේ නෑ 😂😂ඒනම් මම පුලුවන් වෙලාවට short ff ලියන්නම්. මාව follow කරලා තියාගන්න 😁💖 unfollow කරන්න එපා 😁🙏💕
Love You So Much
Again thank youYour author
Lan_KimraGuys nevertheless බලනවද...🥔🦋
😂🙏
Mouse බැලුවේ කවුදෝ..........Bye bye
![](https://img.wattpad.com/cover/277525481-288-k88535.jpg)
YOU ARE READING
One night , Etarnal Life || ✔️
FanfictionShort sinhala FF (Completed ✔️ ) Mature content / abuse warning මා රාත්‍රියට පෙම් බඳිමි මා දිවිය නැමැති ද්වාරය විවර කළ නිසා.. මා ඇයට ප්‍රේම කරමි මා හද සියුම් නැවතුම් ස්පර්ශ කළ නිසා.. මා ඇයට වෛර කරමි සියලු දෑ මට අහිමි කල නිසා.. මා ඇය බලාපොරොත්තු වෙම...