😡 ජින් 😡

624 132 121
                                    

ජින් ජිනීගේ තොල් වලින් ඈත් වෙලා ජිනීගේ ඇස් දෙක දිහා බලන් ඉන්නකොට දෙන්නාගේම ඇස් දම් පාටින් දිලිසෙන්න ගත්තා. දෙන්නගෙම ඇස් අතර තිබුණු අවදානය බිදුනේ ලොකු සද්දයක් එක්ක.

" දඩාආආආආආආආආආආආආආස්"

........................................................................

Taehyung pov

මං මේ ගොල්ලොන්ගේ ගොන් කතා අහගෙන ඉන්න ගම්න් කල්පනා කලේ මිනිස්සු මොන තරම් මෝඩ විදියට අපි ගැන හිතාගෙන ඉන්නේ කියල.

ටික වෙලාවකට පස්සේ ටේනු නැගිටලා කෑම පරක්කුයි කියලා කුස්සියට යන්න ගියා.

පේන විදියට මුලු ජීවිතේම කෑම කරගත්ත කෙල්ලෙක් වෙන්න ඕන මේක.  වෙන්න බැරි කමකුත් නෑ. අච්චර කෙල්ලෝ මං අතින් අල්ලනකන් බලන් ඉන්නවා. මං අතින් ඇල්ලුවා අත ඇතෑරව ගන්න ඕන උනේ කෑම කන්න යන්න හදිස්සී නිසානේ.😒😒

යාහ් කිම් ටේහ්‍යුන්ග් තමුසෙට මොනා වෙලාද මේ කෙල්ලෙක් ගැන හිතන්නේ ඒකත් මනුස්සයෙක් ගැන.😒😒😒

මොනා උනත් ඔයා ඔය හන්ගන් ඉන්න රහස මම ඉක්මනට දැන ගන්නවා කෙල්ලේ. 😏😏😏😏

Taehyung - ආයිශ් ජින් හ්‍යුන්ග්. කෝ ටේනු. එයා කුස්සියට ගියාද අයියෝ.😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬

Taenu pov

මං ජිනී උන්නීයි ජින් ඔප්පයි කෑම ගේනකන් හෙන වෙලාවක් බලන් හිටියා. මෙයාලා මේ වෙලාවේ කතා කරන්නේ මට නම් අහන් ඉන්න ආස කරණ මාතෘකාවක් වෙච්ච වැම්පයර්ස්ලා ගැන උනත් ඒ කියන කිසි දෙයක් මගේ හිතට ගියේ නැත්තේ බඩ කෑම ඉල්ලලා කෑගහන හින්දද කොහේද ?

මං හිමීට අනිත් අයට තේරෙන්නෙ නැති වෙන්න කුස්සියට ගියේ මුන් දෙන්නා කෑම හදනවද නැත්තන් වෙන මොකක් හරිද බලන්න කියලා .

ඒත් කුස්සියට යන මගදි ෆ්‍රිජ් එකේ තිබ්බ කෝඩියල් එක මතක් උන නිසා එයාලා දෙන්නට පාඩුවේ කෑම හදාගන්න් දීලා මං සද්ද නැතුව ගිහින් ෆ්‍රිජ් එක ඇරියා.

කෝඩියල් බෝතලේ අතට අරන් ෆ්‍රිජ් එක අරිනකොටම දැක්ක දේ නිසා මගේ ලමා මනස අතුරුදහ්න් වෙලා ගියා.

මගේ අතේ තිබ්බ වීදුරු කෝඩියල් බෝතලේ බිමට වැටිලා කුඩු වෙනකොට තමයි ඒ දෙන්නා පියවි ලෝකෙට ආවේ.

🧛 乃尺乇ムズノ刀g   尺Ʋレ乇丂 🧛 ( Completed ) Where stories live. Discover now