🤷 සද්දය 🤷

562 122 73
                                    

Taenu pov

මම එකපාර ගැස්සුනේ කවුරු හරි පිටිපස්සෙන් මගේප් ඉටට අත තිබ්බ නිසා. මම ගැස්සිලා වගේ ඒ පැත්ත හැරුනේ එතන හිටියේ කවුද බලන්න.

එතන හිටියේ යුන්හියි සූහි උන්නියි. ඒ දෙන්නා මොකක්ද මෙතන කරන්නේ
ඇයි ඉතින් ඒ දෙන්නට මෙතනට එන්න බැරිද ? මං වගේ ගොනෙක්. ඒත් ඇයි මට හිතෙන්නේ මං වෙන කෙනෙක්ව බලාපොරොත්තු උනා කියලා.

මං කල්පනාවෙන් මිදුනේ සූහි උන්නි කතා කරපු නිසා.

Suhi - යාහ් මොන ලෝකෙද ඉන්නේ ආහ්. ආහ් හා හා හාරි හාරි අපිට තේරුනා තේරුනා.

Yun hi - අනේ මේ උන්නී ඔයා දන්නේ නෑනේ. ජීවූන් එක්ක එහෙම දෙයක් නෑ ටේනුට.

Suhi - යාහ් දැක්කේ නැද්ද යුන්හියා ටේනුට ජීවුන් කම්මුලට කිස් එකක් දීලා යනවා.

Yun hi - ඉතිම් කවුද දන්නේ යාලුවොත් කම්මුලට කිස් දෙනවානේ.

Suhi - හරි හරි ඒක වැඩක් නෑ අපි කියන්න ආපු එක කියමු.

Yunhi - ටෙනුවා මේ........මේ..........මේ

යුන්හී නිකන් කතා කරන්නේ මට හොර වැඩක් කරලා වගේනේ.

Taenu - ඇයි යුන්හි ?

Yunhi - මේ අපි මේ අපිට මේ

Suhi - යාහ් මම කියන්නම්.

Taenu - උන්නී කියන්නකෝ

Suhi - මේකයි ටේනු . අපිට අද ට්‍රාන්සිල්වේනියාවට ගිහින් එන්න වෙනවා.

Taenu - ට්‍රාන්සිල්වෙනියාව ??

ඒ කොහේද ඒ . මේ ගොල්ලෝ කොහේ ගැනද ඒ කතා කරන්නේ.

Jinnie - ආහ් ඒ අපේ රාජධානිය

එතනට ජිනී උන්නී කියාගෙනම ආවා.

Taenu - රාජදානිය ? මාවත් එක්කන් යනවද ? අනේ මටත් බලන්න ආසයි . ප්ලීස් එක්කන් යනවා නේද ?

Suhi - ඒක ගැන කියන්න තමා අපි ආවේ.

Yun hi - මේකයි ටේනුවෝ අපිට ඔයාව එක්කන් යන්න බෑ.

Author pov

යුන්හි එහෙම කියන කියනකොට ටේනුගේ මූන මැලවිලා ගියේ බලන් ඉන්නකොටමයි .

Yun hi - ඔන්න ඉතින් මූන එල්ල ගත්තා.

Jinnie - අනේ ටෙනුවෝ ඉතින් තරහා වෙන්න එපා.

🧛 乃尺乇ムズノ刀g   尺Ʋレ乇丂 🧛 ( Completed ) Where stories live. Discover now