02 ( සැබෑව ද මැවීම ද )

623 141 8
                                    

My Un Seen LoVer🌹
.
.
.
.
.
# දෙවෙනි කොටස-02
.
.
.
.
" ඔයා හිතන්නේ බනී මං හිතේ මැවෙන මායාවක් කියලද??
යීබෝ තම පපුවෙහි මුහුණ හොවාගෙන සිටින ෂාන්ගේ නිකටෙන් ෂාන්ගේ මුහුණ ඔසවා ඇසීය..

" ඇත්ත කියන්න බනී... ඔයා හිතන්නේ ඔයාට පිස්සු කියලා ද??

" ඔයා ඔයාගේ අම්මා කිව්ව ඒව විශ්වාස කරනවද??
" කියන්න බනී.. මම යන්නම යන්නම්...

යීබෝ බංකුවෙන් නැගිට්ටේය....
ෂාන් බියට පත් වූ අතර යීබෝගේ අතින් අල්ලා ගත්තේය...

" යන්න එපා බෝදී plzzzzzz මාව මැරෙයි...

" මට ඔයා නැතුව කොහොමත් ඉන්න බෑ..."

" මට සමාවෙන්න.. මං විකාර හිතුවට ..

" ඔයාට මාව විශ්වාස නැද්ද බනී?.?

" ඔයාට ඔයාගේ ආදරේ විශ්වාස නැද්ද..??

" ඔයා දන්නවද ඔයා නිසා තමයි මට ඔයාගෙ ලගට පේන්න එන්න පුළුවන් වුනේ...

ඔයා දන්නවද බනී මං මෙහෙම ඔයාට පේන්න ඔයාව අල්ලන්න වැළඳගන්න සිපගන්ම කොයිතරම් දේවල් මාස ගානක් තිස්සේ කරාද කියලා...

ඔයා උනත් මාව විශ්වාස කරන එකක් නෑ බනී.. ඔයා හිතන්නේ මං එක්කෝ නිකංම නිකන් හිතේ මැවෙන මායාවක් කියලා..

නැත්නම් ඉබා ගාතේ ඔයාගේ ළඟ දැවටෙන හොල්මනක් කියලා...

ෂාන් යීබෝව නැවත බංකුව මතට ඇද ගත්තේය ...

" නෑ නෑ බෝදී ඔයා එහෙම ඉබාගාතේ මං ළඟ ඉන්නේ නෑ.. ඕක නවත්තන්න .. මගේ හිත පෑරෙනවා...

හරි මං අහගෙන ඉන්නේ....
කියන්න බෝදී මට හැමදාටම ඔයා එක්කම ඉන්න පුළුවන් ක්‍රමයක් තියනවද..???
මං ඕනිම දෙයක් කරන්නම්. මගේ පන වුනත් මං දෙන්නම් ..
ෂාන් සුසුම්ලන්නට විය..

" ඔයා හිතනවද බනී එහෙම නැත්නම් මං හොල්මනක් වෙලා ඇවිත් ඔයා ළඟ දැවටේ වී කියලා..
මට ආපහු ජීවත් වෙන්න ක්‍රමයක් නැත්නම් මං ඔයාගෙ ලගට මෙහෙම එන්නේ නෑ..
අමාරුවෙන් හරි යන්න යනවා ...

මට ඕනි වුනා ඔයා ලගට ආපහු එන්න ක්‍රමයක්...

මං ඔයා කෝමා එකේ ඉන්නකං ඔයා ලගට වෙලා ඔයා දිහා බලාගෙන ඔයාගෙ ලස්සන මූනෙන් වත් අල්ලන්න සිප ගන්න බැරුව ගොඩක් දුක් වින්දා...

My un seen Lover(YizhanShortff✔️🔚) Where stories live. Discover now