04 ( සතුට )

498 106 5
                                    

My Un Seen LoVer❤️❤️
.
.
.
.
.
හතරවෙනි කොටස
( පළමු හාදුව )
.
.
.
.
.
යීබෝ ෂාන්ගේ අතින් ඇද මඩුව තුළට දිව්වේය...
දෙදෙනා තෙත බරිතවම එය තුළට ඇතුලු වූ අතර බෑගයක තිබූ Towel එක සහ ඇදුම් එලියට ගත්තේය...

" බනී කෝ පිහිදගමු..

වැසි අදුර නිසා මඩුව පුරාම අදුර රජ කරන්නට විය.. අකුණු ගහන විට ඇති වෙන එලිය මගින් දෙදෙනාට දෙදෙනාව පෙනෙන්නට විය...

ෂාන් නම් අකුණු ගහනවාට හොදටම බය වූ අතර යීබෝ මේ ආකාරයෙන් තනිව තමා ලග සිටිනවාට තවත් බිය විය...

ෂාන් තුළ තිබූ අමුතු සිතිවිලි මඩුව තුළ යීබෝ දැකීමෙන් තව තවත් වැඩි වන්නට විය..

යීබෝ තම Towel එක ගෙන ඔළුවෙන් බේරී ඇග මත ගලා යන වතුර බිඳිති පිස දමන්න්ට විය .

ෂාන් ගල් ගැසී අඩ එලියෙන් යීබෝගේ කඩවසම් බවට මත් වී සිටියේය..

එකවරම විශාල අකුණක් ගැසූ අතර ෂාන් නැවතුණේ යීබෝගේ ඉන වටා තම කකුල් බැදගෙන කරේ එල්ලී යීබෝගේ උරහිස මත හිස හොවාගෙනයි...

මේ සිදුවීම තුළ දී යීබෝද ක්ෂණිකවම ගල් ගැසුණු අතර ෂාන් ගේ සීතල ඇගිලි ඔහුගේ උණුසුම් බෙල්ල තුළ ස්පර්ශ වන්නට විය.. යීබෝගේ ඇගම ඒ මගින් හිරි වැටී ගිය අතර ෂාන්ගේ මුව මගින් උරහිසට වදින හුස්ම වල උණුසුම සමග යීබෝගේ හැගීම් ඇවිස්සෙන්නට විය..

" බ.....බ.. බනී... යීබෝ කටෙහි තිබූ කෙල උගුරක් අමාරුවෙන් උගුරෙන් පහලට දමා ගත්තේය ....

ඒත් ෂාන් තවමත් යීබෝගේ කරේ එල්ලී සිටියේය...
යීබෝ තමාගේ පහළ ඉන්ද්‍රිය ප්‍රාණවත් වන බව දැනුණු අතර ෂාන්ට එය ස්පර්ශ වී දැනේවිදෝ යන්න ලැජ්ජාවට හා බියට පත් විය...

" ම.ම ම මම ඉන්නවානෙ බන්...නී බහින්න පුළුවන් ද ...?

" බැහැ මෙහෙම ඉන්න දෙන්න මට බයයි...(කාල වරෙන්කෝ🤣🤣🤣🤣)

යීබෝ සෙමින් ෂාන්ව ඉනෙන් කුස දෙසට ඔසවා ගත්තේය ...

"ඔයාව තාම තෙතයි බනී.. සීතල අල්ලයි.. බහිමුද කරෙන්.. මං ළඟ ඉන්නවනේ.. මම පිහදාන්නම්....

"ම්ම්ම්ම්ම්ම්"

" ෂාන් අමාරුවෙන් බිමට බසින්නට වූ අතර තවමත් මුහුණ උරහිසේ හොවා ගෙන සිටියේය..

My un seen Lover(YizhanShortff✔️🔚) Where stories live. Discover now