රියා මගින් bye කියල සමුගත්තා.දැන් සොංඊයි Jungkook යි වේලිච්ච කොල වැටුනු පාරෙ තනියම ගෙදර යන ගමන් ඉන්නෙදෙන්නම අද දවස ගෙවුණු විදිහ වගේ දේවල් කතා කර කර ගෙදර ලගටම ආවා.
ඒක තට්ටු දෙකේ ලස්සන ගෙයක්.ඒ පාරටම තිබ්බ ලස්සනම ගෙදර තමා ඒක.දෙන්නම ගේ ඇතුලට ගියා.
සොංඊ- අම්මේ.......අපි ආවා........(මෙහෙම කියන ගමන් බෑග් එක දොර ගාව තිබ්බ කොක්කෙන් එල්ලුවා.)
අම්මා- ආ පුතේ......මෙයාද අර ඔයා කිව්ව ලමයා
සොංඊ- ඔව්.මෙයා තමා.අදුරගන්න අම්මෙ මෙයා Jungkook.Jungkook මේ ඉන්නෙ මගෙ අම්ම.
Jungkook- අදුර ගැනීම සතුටක් සොංඊ ගෙ අම්මෙ.
අම්මා- ඉදගන්න පුතේ.මහන්සිත් ඇති නේ.
Jungkook ඉදගත්තා.සොංඊ Jungkook ගෙ බෑග් එක අරන් ඒකත් කොක්කෙන් එල්ලුවා......................
ටිකකින් සොංඊ Jungkook ගෙන් ඇහුවා,සොංඊ- අපි මගෙ කාමරේට ගිහින් කතා කරමුද
Jungkook- කැමැත්තක්
සොංඊ- අම්මේ.........අපි දෙන්න මගෙ කාමරේට යනවා.
අම්මා- හා හා
දෙන්න උඩ තට්ටුවෙ තිබ්බ සොංඊ ගෙ කාමරේට ගියා
ඒක කාමරයක් නෙමේ.මාලිගාවක් වගේ.හරිම ලස්සනයි.
සොංඊ පාඩම් කරන මේසෙ පුටුව අරන් jungkook ට දුන්න ඉදගන්න.සොංඊ ඇද උඩින් ඉදගත්තා............දෙන්නට දෙන්න එක එක විස්තර කතා කර කර ඉද්දි අම්ම තේ ගෙනාවා ☕ තේ එක බීල ඉවර වෙලා දෙන්න පොඩ්ඩක් වත්තෙ ඇවිද්දා....🌳🌱🌷
එදා තාත්තටත් jungkook ව හදුන්වල දෙන්න හිටියට තාත්තා එන්න ගොඩාක් රෑ වෙනව කියල අම්ම කිව්වා.ඉතින් දැන් හවස් වෙලා.Jungkookට ගෙදර යන්න වෙලාව හරි.Jungkook යන්න නිසා බෑග් එකත් අරන් ලෑස්ති වෙනකොට සොංඊ ඇවිල්ලා jungkook ගෙ අත අල්ලල මෙහෙම කිව්වා.
සොංඊ- අපි දැන් හොදම යාලුවො....🤝
Jungkook- Thanks සොංඊ.මට මීට කලින් ඔයා වගේ හොදම යාලුවො හම්බෙලා නෑ.එහෙනම් මම යනවා...bye 👋හෙට ඉස්කෝලෙදි හම්බවෙමු.
දෙන්න ඒ දවස මතක් වෙන්න selfie එකක් ගහගන්නත් අමතක කරේ නෑ .
..................................................................................................
කතාව හොදයි නම් vote කරන්න..
ආ තව දෙයක්...කතාවෙ එක part එකක් මීට වඩා දිග් කරන්න ද කියල කමෙන්ට් කරන් යන්න❤️
YOU ARE READING
♡ LOVE WINGS ♡ [Completed]
Fantasyපාසලෙන් ආරම්භ වුනු මිත්රත්වයක් ආදරයකට හැරෙවෙන්නේ කොහොමද🏫බාධක මැද්දෙ ඒ ආදරේ එයාලගෙ ජීවිත ජයගනියිද🙂ජංකුක්ට එයාගෙ හොයපු ආදරේ හම්බවෙයිද❤️ මේ ඔක්කොම දැනගන්න Love wings කතාව එක්ක දිගටම ඉන්න. මේක මගෙ first ff එක.කියවලා comment and vote කරල යන්න 🙂🌸