කුකියයි මායි කාල ඉවරවෙලා කයියක් දාන් ඉන්නකොට nurse කෙනෙක් file එකක් අරන් ආවා.
Nurse- හවස ලෙඩාගෙ ටිකට් කපනව.එක්කන් යන්න පුලුවන් .
Thank you nurse.
Nurse- මට මිස්ව පොඩ්ඩක් හම්බෙන්න පුලුවන් ද
Nurse උයි මායි එලියට ගියා
Nurse- මේකයි මිස්,ලෙඩාගෙ උලුව ටිකක් තදින් වැදිල තියෙනව.දවස් තුනක් වත් යනකන් කවුරු හරි එයා ගාව ඉන්නාවනම් හොදයි.එයාට කොහෙවත් යන්න දෙන්නත් එපා.
Ok nurse.thank you
සොංඊ pov
ඒ කියන්නෙ මට දවස් තුනක් යනකන් මූ එක්ක ඉන්න වෙනවද 😶නෑ වෙන්න බෑ.මෙයාගෙ ගෙදර කෙනෙක්ට මම බාරදෙනව බලාගන්න කියල.
ආයෙත් කුකිය ගාවට ගිහින් ඉදගත්තා.
මේ කුකියො.ඔයා ඔයාගෙ ගෙදර ඉන්නෙ තනියමද.
- ඔව්.ඇයි ඇහුවෙ
නෑ මේකයි.nurse කිව්ව ඔයාව දවස් තුනක් වත් යනකන් තනියම තියන්න එපා කියල...
- ඒ කියන්නෙ ඔයා දවස් තුනක් යනකන් මාත් එක්ක අපේ ගෙදර ඉන්නවා කියලද......👀මරුනෙ
ඔව් ඉතින්.එහෙම තමයි.මං හිතනව ඔයාට ප්‍රශ්නයක් නැති වෙයි කියල.
- මට ප්‍රශ්නයක් නෑ
ඔයා කැමති නැත්නම් මට පුලුවන් උදේ ඇවිල්ල ආයෙ රෑ යන්න.
- කිව්වනෙ මට ප්‍රශ්නයක් නෑ කියල
හ්ම් හ්ම්
එදා හවස ටිකට් කැපුවට පස්සෙයි කුකියයි taxi car එකක අපේ ගෙදරට ගියා.කුකිය කාර් එකේ ඉද්දිම මම ගිහින් අතට අහු වෙච්ච මගෙ ඇදුම් ටිකක් බෑග් එකක දාගෙන ආයෙ ඇවිල්ල taxi එකට නැග්ගා.
මේ කුකියො.
- ආ.......
පාර කියනවකො.මම දන්නෙ නෑ .
(කුකිය driver ට පාර කියන්න ගත්තා)ටික වෙලාවකින් අපි තැනට ආවා.හත් දෙවියනේ.මේක ගෙයක්ද බංගලාවක්ද...
YOU ARE READING
♡ LOVE WINGS ♡ [Completed]
Fantasyපාසලෙන් ආරම්භ වුනු මිත්රත්වයක් ආදරයකට හැරෙවෙන්නේ කොහොමද🏫බාධක මැද්දෙ ඒ ආදරේ එයාලගෙ ජීවිත ජයගනියිද🙂ජංකුක්ට එයාගෙ හොයපු ආදරේ හම්බවෙයිද❤️ මේ ඔක්කොම දැනගන්න Love wings කතාව එක්ක දිගටම ඉන්න. මේක මගෙ first ff එක.කියවලා comment and vote කරල යන්න 🙂🌸