කොහෙද මනුස්සයො මේ මාව ඇදන් යන්නෙ- කට වහන් එනව යන්න
යාහ්........කුකියා........
කොහෙද යන්නෙ කියහන්කෝමේ යකා මුකුත්ම නොකියා මගට ගිහින් එක පාර නැවතුනා.
ඒ පාර මොකෝ
- ඔයා ඇහුව නේ කොහෙද යන්නෙ කියල
ඔව් ඉතින්...තමුසෙ උත්තරයක් දුන්නෙ නෑ නෙ
- අපි දෙන්න film එකක් බලන්න යමු ?
ඈ.........ඔය ඇත්තටම ද
- ඔව් ඔව්
යමු ඉතින්..ඒත් ඇයි එකපාරටම
- දැන් බලන්න යමුද එපාද
යමු යමු
අපි දෙන්නා film hall එකට ගියාට පස්සෙ මම ටිකට් ගන්නකන් කුකිය ගිහින් pop corn අරන් ආවා.ඒක හිනා යන film එකක්.ඉතින් ඒක බලල ඉවර වෙලා hall එකෙන් එලියට එනකොට රෑ වෙලා.වෙලාව බලද්දි 7:15......
කුකියො,මම taxi එකක් කතා කරන්නම්
- නෑ එපා . පයින් යමු
හාකො එහෙනම්
අපි දෙන්න අතින් අල්ලන් පාර දිගේ ඇවිදන් යනකොට මගෙ මූනට වතුර බින්දුවක් වැටුනා
කුකියො,වහින්න වගේ යන්නෙ
-ඒක තමා මාත් බැලුවෙ
කතා කර කර ඉන්නකොටම වැස්ස වැඩි කරා එක පාරයි දෙන්නම තෙත බරිත වෙලා ගියා.
- දුවමු
(මගෙ අතින් අල්ලන ගමන්)
බෑ
- ඇයි
මම වැස්සට ආසයි.අපි තෙමෙමු
- අනේ මේ....පස්සෙ ලෙඩ හදාගන්න
අනෙ please .හාද ආ........ හා කියන්නකො
- හා 😑
මම තෙමි තෙමි උඩ පැන පැන නට නට යන දිහා බලන් අත් දෙකත් බැදගෙන කුකිය පිටිපස්සෙන් එනව.
- පොඩ්ඩක් නවතිනවා
ඇයි
මම නැවතුනාට පස්සෙ එයා මම ලගට ඇවිල්ලා එයා ඇදන් හිටපු ජැකට් එක ගලෝලා මට පෙරෙව්වා .
YOU ARE READING
♡ LOVE WINGS ♡ [Completed]
Fantasyපාසලෙන් ආරම්භ වුනු මිත්රත්වයක් ආදරයකට හැරෙවෙන්නේ කොහොමද🏫බාධක මැද්දෙ ඒ ආදරේ එයාලගෙ ජීවිත ජයගනියිද🙂ජංකුක්ට එයාගෙ හොයපු ආදරේ හම්බවෙයිද❤️ මේ ඔක්කොම දැනගන්න Love wings කතාව එක්ක දිගටම ඉන්න. මේක මගෙ first ff එක.කියවලා comment and vote කරල යන්න 🙂🌸