Ice cream
- 😄කීයට කට අරියිද කියල බලන් හිටියෙ
මම පොඩි හිනාවක් දැම්ම.කටට නොදැනිම ice cream කියල කෙල ගුලියක් ගිලුනෙ පාර අයිනෙ අලුතෙන් දාල තිබ්බ ice cream කඩේ දැකල.
- එන්න යමු
කුකිය මාවත් අතින් ඇදගෙන කඩේට ගියා.එතන තිබ්බ table එකකින් අපි ඉදගත්තෙ අතේ ice cream දෙකකුත් අරන්.🍦
අපි ටිකක් වෙලා කියෝ කියෝ හිටියා.ඒත් ඒ හිනාව එකපාරට නැවතුනේ මම අහපු ප්‍රශ්නයක් නිසා.
jungkook
- ම්ම්
ඔයා ඇත්තටම මට ආදරෙයි ද
- මොනාද ඔයා මේ අහන්නෙ.මම ඔයාට මගෙ පනටත් වඩා ආදරෙයි
ඒත්
- ඒත් මොකක්ද
නෑ ....එපා..මුකුත් නෑ
- ඒත් මොකක්ද,කියන්න
මේකයි
මට සමාවෙන්න jungkook
- ඒ මොකද
මට ඔයාගෙ ආදරේ පිලිගන්න බෑ 😔
- මොකක් (පුටුවෙන් නැගිටින ගමන්)
මට සමාවෙන්න කුකී
- ඒත් ඇයි
මම දන්නෙ නෑ.අපි ඒ කාලෙ ඉදන්ම යාලුවො.
- ඔයා කියන්නෙ යාලුවො අතර සම්බන්ධයක් තියාගන්න බෑ කියලද
මම හිතන්නෙ ඔව්.මට ඒක හරි අමුතුයි 😔
- ඔයා මට සතියක් දෙන්න
ඒ මොකටද🙁
- මම ඔයාගෙ හිත දිනාගෙන පෙන්නන්නම්.මට සතියක් දෙන්න පුලුවන් නේද 🙂
හරි....ඒත්
- ඒත් මොකක්ද
මුකුත් නෑ .මම සතියක් දෙන්නම්
පස්සෙ අපි දෙන්න බෑග් එකත් අරගෙන ගෙදර ගියා.ඒ යන අතරතුර අපි සාමාන්‍ය විදිහට කතා කරා.හැබැයි කුකීගෙ මූනෙ තිබ්බෙ පුංචි දුකක් වගේ එකක්.ඒ හැගීම මටත් තිබ්බා.මට තිබ්බෙත් අමූතු දුක හිතෙන හැගීමක්.
YOU ARE READING
♡ LOVE WINGS ♡ [Completed]
Fantasyපාසලෙන් ආරම්භ වුනු මිත්‍රත්වයක් ආදරයකට හැරෙවෙන්නේ කොහොමද🏫බාධක මැද්දෙ ඒ ආදරේ එයාලගෙ ජීවිත ජයගනියිද🙂ජංකුක්ට එයාගෙ හොයපු ආදරේ හම්බවෙයිද❤️ මේ ඔක්කොම දැනගන්න Love wings කතාව එක්ක දිගටම ඉන්න. මේක මගෙ first ff එක.කියවලා comment and vote කරල යන්න 🙂🌸