Chapter 10 💀🕯️

502 91 101
                                    

#මිස් අපිට සමාවෙන්න...

#ඔබ තුමියගෙ උත්තරත් එක්ක මේ ගැටලුව තවත් දරුණු වෙනවා සංකීර්ණ වෙනවා.....

මොකද ඔබ තුමියගෙ husband ගේ......

death body එක අපිට හම්බුනේ පෙරේදා......

මෙන්න මරණ පරීක්ෂණය වාර්තාව

මිස් ඒකෙන් සීයට සීයක් තහවුරු වෙනවා ,

සර් හරියටම මිට මාසයකට කලින් තමයි මියගිහින් තියෙන්නෙ කියන එක.....

ඒත් ඒ......

ඉෂූගෙ අම්මා පුටුව උඩ ඒත් එක්කම සිහිය නැතුව ඇදගෙන වැටුනා......

#ඉක්මන් කරන්න ඔය මනුස්සයගෙ මූණට වතුර ටිකක් ඉහින්න.....

මිස්......

මිස්.......

මේ මොන දො කලත් ඉෂුගෙ අම්මා ඇස් ඇරිය නෑ..... .

නිලදාරීන් බය වෙන්න ගත්තා.... .

ඉක්මනින් ambulance එකකට කෝල් කරලා එයාල අම්මව hospital යැව්වා..... .

මේ හදිස්සිය මොකක්ද බලන්න ගමේ සෙනග ඉෂු ගෙ ගෙදර වටා පිරෙන්න ගත්තා..... .

# මේ ගෙදර හොදට පරීක්ෂා කරන්න.....

එයාල ගෙදර හැම තැනම පරීක්ෂා කරන අතර එයාලට හම්බුනේ ඉෂූ ලියල තිබුන ලියුම.

# මැඩම් අපිට ලියුමක් හම්බ උනා.

කෝ දෙන්න......කාගෙද,

කෝ දෙන්න....

මොනවා.....

ශිට්......

අකීකරු දරුවෝ.....

ඔහොම ඉන්න.........

මේ අනිත් නම් ටික.......

මට මතකයි......

ඒත් තැන මොකක්ද.....
.
.
.
.
.
.
.
.
.
.
.

ඇය ගෙදර ඉස්සරහ හිටිය අයගෙන් ටිකක් වැදගත් වයසක කෙනෙකුට කතා කලා

#අන්කල් මේ ලග වෙන්න ඕන....

= ඔව් මිස් මම මේ එහා පැත්තෙ ගෙදර....

#මේ ගෙදර කීයක් හිටියද ඔක්කොම...

= මේ ගෙදර හිටපු අක්කා අසනීපයෙන් හිටියෙ..... .

දැන් දවස් 10කට 12කට කලින් අනේ මැරිලා ගියා.....

ඊට පස්සෙ නම් ඒ අක්කගෙ දුවයි,

- HUNTING SOULS -   / completed ✅/Where stories live. Discover now