Chapter 03 💀🕯️

589 113 70
                                    

Bathroom එකේ දොර ලගටම වෙලා බලන් හිටිය මට,

දැනුන කවුරුම හරි මගෙ පිටිපස්සෙන් එනවා වගේ.....

පණ්ඩිතයා වගේ කියෙව්වට, බලපු හොල්මන් කතා වල මේ වගේම කෑලී තියනෝ නේද කියල මතක් උනා.... ,

මතක් වෙලා නිකන් හිටියනම් බැරියෑ

ඒ Films මගේ ඇස් ඉස්සරහ play වෙන්නත් පටන් ගත්තා..... ,

* Child's play

* The unborn child

* Mandy the haunted doll

මේ හැම එකක්ම එකින් එක මට මතක් වෙන්න ගත්තෙ දෙයියෝ සිහිකරවන,සීතලම සීතල මහා හුලගක් මගේ ඇගේ වැදීගෙන ගිහින් ටේබල් එක උඩ තිබුන photo එකක් ද දඩාස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ හැම එකක්ම එකින් එක මට මතක් වෙන්න ගත්තෙ දෙයියෝ සිහිකරවන,සීතලම සීතල මහා හුලගක් මගේ ඇගේ වැදීගෙන ගිහින් ටේබල් එක උඩ තිබුන photo එකක් ද දඩාස්...! ගාලා බිම දාන ගමන්මයි

ඒ හඩටත් තිගැස්සුනු මම කෑගහගෙන ඇස් දෙකත් වහගෙන ඇද උඩට පනින්න යනකොටම ඉස්සරහින් හිටිය කාගෙ හරි ඇගක වැදිලා මාව එතනම බිම ඉන්ද උනා,

ඈස් ඇරල මම මුලින්ම බැලුවෙ ඒ කෙනාගෙ කකුල් පේනවද කියද, (මොකද කතාවක මම කියෙව්වා භූත ආත්තම ගොඩක් අයට කකුල් නෑ කියල, එයාල හැම තැනකටම යන්නෙ පාවෙවී කියල)

මලා..... සාම්තයෝ කකුල් පේන්නෑ යකෝ...

කෑගහපියව්....

කෑගහන්න හිතාගෙන හක්ක පනින්න තරම් මම කට ඇරියත් පුදුමයක් මටවත් මගේ කටහඩ ඇහුනෙ නෑ

ඒ සැනින්ම පිට හරහා රත් වෙන පාරක් වැදුනා,

මට හිතුනෙම මම ඉවරයි මේ නම් මහසෝනමයි කියල....

.
.
.
.
.
.
.
.

-----------------------------------------------

'මම කියල තියනවා මල විකාර හොල්මන් කතා බලන්න එපා කියල '

- HUNTING SOULS -   / completed ✅/Where stories live. Discover now