තනිකම..

54 5 4
                                    


දැනේ අද තනිකමක්
මේ සිතට
පාළුවට ගිය කතරක
මංමුලාවූ අයකු මෙන්...

බිදුණු සිත සනහන්නට
කිසිවෙකුත් නැති තැන
එසිත පාරන්නට
මේතරම් අය
සිටින්නේ කෙලෙසකද...

එකම එක වචනයක්
සිදුකරන හානිය
හොදින් වටහාගෙන
දිවිගෙවන ලෙසටයි
මේ අහිංසක අයැදුම...

- fangirleuphoria -

සිතෙහි වූ නිදහස ... මැවූ ඒ නිසදැසWhere stories live. Discover now