වැටිල්ල...

31 8 1
                                    

නාන්න ගිහිල්ලා
ලිස්සලා වැටුණා...
කොන්දත් ඇනුනා
හොම්බත් ඇනුනා...

ලිස්සපු විදිහට
මටම හිනා...
හිනා වෙවී
එහෙමම හිටියා...

ටික වෙලාවකින්
හෙමිහිට නැගිටලා
පසු විපරම් කර
බැලුවෙමි මා...
අතත් හීරිලා
අනෙකත තැලිලා
කකුල තුවාලයි
ඒත් හිනා...

         - fangirleuphoria -


( මේ දැන් ඇත්තටම වුණා 🤭 දැන් බෙහෙත් දාලා ඉවර වුණේ...😅😶)

සිතෙහි වූ නිදහස ... මැවූ ඒ නිසදැසWhere stories live. Discover now