~2~

1.3K 216 40
                                    

Author's pov

ජංග්කුක් දොර ඇරපු ගමන් දැක්කේ දොර ඉස්සරහා වැනි වැනී හිටපු ජින්ව.ජින් ඇතුළට එන්න හදද්දිම ජංග්කුක්ගේ ඇඟට වැටුනා.

ජ්..ජින්

තමන්ගේ ඇඟට වැටෙන්න ගිය ජින්ව හේත්තු කරගත්ත ජංග්කුක් ජින්ව කාමරේට එක්කන් ගියා.

කාමරේට එනවත් එක්කම ජංග්කුක්ව ඇදලා ගත්ත ජින් ජංග්කුක්ව බිත්තියට හේත්තු කරලා ඒ අත් වලට මැදි කරගත්තා.
ජංග්කුක්ගෙ කම්මුලක් තදින් අල්ලගත්තු ජින් එක අතක් ජංග්කුක්ගෙ ඉණ වටේ යවල අල්ලගත්තා. ඒ එක්කම ජංග්කුක්  එයාගෙ අත් දෙක ජින්ගේ බෙල්ල වටේට යැව්වා.
ජින් තමන්ගේ එක අතකින් ජංග්කුක්ගෙ ඉණ තද කරගන්න ගමන් එයාගෙ තොල්වලින් ජංග්කුක්ගෙ තොල් තෙත් කරා.

සොෆ්ට් විදිහට ජංග්කුක්ගෙ තොල් තෙත් කරපු ජින් ටික ටික තොල්වල ග්‍රහණය වැඩි කරන්න ගත්තා.

ම්ම්ම්ම්............

ජින් ජංග්කුක්ගෙ තොල් තදින් කිස් කරද්දි ජංග්කුක්ටත් නොදැනිම සියුම් කෙඳිරිල්ලක් පිටවුණා.

තොල්වලට තොල් තියල තදින් උරවන්න ගත්තු ජින් ජංග්කුක්ගෙ  තොල් හැපුවා. ජින් රළු විදිහට ජංග්කුක්ගෙ තොල් කිස් කරපු නිසා ජංග්කුක්ගෙ තොල් වලින්  bleed වෙන්න ගත්තා.

ම්ම්.........Jungkookගෙ කෙඳිරිල්ල වැඩිවුණේ bleeding වෙන්න පටන් ගත්ත නිසා.

Jungkookගෙ තොල් උඩ දඟ කරලම තවත් මත් වෙච්ච ජින් එහෙම්මම ජංග්කුක්ගෙ බෙල්ල අස්සේ මූණ තියාගත්තා.

ජ්..ජින් ජින් ඔයා නිදිද?

උත්තරයක් නැති තැන ජංග්කුක් දැනගත්තා ජින්ට නින්ද ගිහින් තිබ්බ බව.

Jungkook's pov

ජින් මාව කිස් කරල මගේ බෙල්ල අස්සේ මූණ හංගගත්තා.එයාගෙන් උත්තරයක් නැති තැන මං දැනගත්තා එයාට නින්ද ගිහින් කියලා.ජින්ව ආයෙත් හේත්තු කරගෙන මං එයාව ඇඳට දැම්මා.එයා ගොඩක් බර නිසා මට එයාව එහෙම්මම ඇඳට දාන්න වුනා.මං එයාගෙ ඔළුවට කොට්ටයක් තියල සපත්තු දෙක ගලෝල අයින් කළා.

ජින්ගේ දාඩියෙන් පෙඟුනු ෂර්ට් එක අයින් කරද්දි දැක්කේ එයාගේ බෙල්ලෙයි පපුවෙයි තිබ්බ රෝස පාට hickeys.
එයාගෙ හම ගොඩක් sensitive නිසා ඒවා තද රෝස පාටට කැපිල පෙනුණා.වෙලා තිබ්බ දේ තේරුම්ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.

මං ජින්ට බෙඩ් ශීට්  එකත් පොරවලා මගෙ රූම් එකට ගියා.මට හිතාගන්න බැරි එයා මට අකමැති නම් ඇයි එයා මාව කිස් කරේ කියලා.සමහරවිට එයා ඒ වෙලාවේ ඩ්‍රින්ක්ස් අරන් හිටපු නිසා වෙන්නැති.මොනා වුනත් මට ජින්ට මුකුත් කියන්න බෑ අප්පා නිසා.මොකද අප්පගේ බිස්නස් ඔක්කොම තිබ්බේ ජින්ගේ අතේ.ජින් මට මෙච්චර අකමැති නම් ඇයි මාව මැරි කරේ කියලා මට එයාගෙන් අහන්න ඕන වුනත් අද කිම් ටේහ්‍යුන්ග් ආපු නිසා ඒක අහන්න බැරි වුනා.ඒත් මං මේ ගැන කොහොමහරි ජින්ගෙන් දැනගන්නවා.
____________________________
Next day
Jin's pov

මං උදේ නැගිටිද්දි මගෙ ඔළුව කැරකෙනවා වගේ රිදෙන්න ගත්තා. මං නැගිටල wash room එකට ගියේ wash එකක් දාගන්න.

මූණ හෝදන්න හදද්දි මං sink එක ළඟ තිබුණ කණ්ණාඩියෙන් මං දිහා ටික වෙලාවක් බලන් හිටියා.
එතකොට තමයි මං දැක්කෙ මගෙ බෙල්ලෙයි පපුවෙයි තිබුණ marks.

එතකොට තමයි මට  සිද්ධ වෙච්ච දේවල් මතක් වුණේ.පෙරේදා රෑ මාව හම්බෙන්න ආවෙ ටේහ්‍යුන්ග්. මගෙ ටේ.

ටේ කියන්නෙ මං ආදරේ කරන කෙනා. අපි ආදරේ කරන්න ගත්තෙ ඇමරිකා හිටපු කාලෙ. කැම්පස් එකේදි තමයි අපි දෙන්නට දෙන්නා හම්බුණේ. ඊටපස්සෙ අපි ආදරේ කළා. අපි අතරෙ ගොඩක් දේවල් වුණා.

අවුරුදු ගාණක් අපි ආදරේ කළා. ඊටපස්සෙ මං කොරියාවට එන්න වුනා මගේ පළිය ගන්න. ඒත් ඒ වෙලාවෙ ටේට එන්න පුළුවන් වුණේ නෑ.ටේ කියන්නේ දැන් මගේ ex boyfriend.මොකද දැන් මම ජංග්කුක්ව මැරි කරලා ඉන්න නිසා.ඒත් මගේ හදවතේ හැමදාම ආදරේ තියෙන්නේ ටේට විතරයි.ටේ තමයි මගේ එකම ආදරේ.

…………………………………………

කොහොමද ඉතිම් කතාව බෝරින්ග් වගේද? 🙂🔫 ඉක්මනට අනිත් චැපියෙන් හම්බෙමුකෝ.වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම තන්කුයි
#Avi #Kukka 🙂♥️

Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)Where stories live. Discover now