Next day
3.47pmJungkook pov
ආ..හ්
ඇඟ දිගේ ආපු ලොකු අමාරුවකුත් එක්ක මං ඔලුවත් අල්ලන් නැගිට්ටේ ජින්ට breakfast හදන්න ඕන වුන නිසා.ශීට් එකත් අයින් කරලා ඇඳෙන් නැගිටිනකොට මං දැක්කේ මාව ජින්ගේ හූඩියකින්.
එ..ඒ කියන්නේ එයා මට නින්ද ගියාට පස්සේ.........
මං එක දෙයක් ඊයේ ජින් ගැන දැනගත්තා.
ඒ සමහර දේවල් වලදි එයාට සීමාවක් නෑ කියලා.
පහළට ගිහින් ජින්ව හැමතැනම හෙව්වත් එයා කොහෙවත් හිටියේ නෑ.මං කිචන් එකට ගිහින් රාමෙන් එකක් හදාගෙන කන්න පටන්ගත්තා.
Beep Beep
Jinny hyung
8.20am
කුකී ඔයා නැගිට්ටද?8.47am
නැගිට්ටම මට කෝල් එකක් දෙන්න11.54am
ඔයාට ලොකු අමාරුවක් නෑනේද?12.46pm
මට අද හදිස්සි මීටින්ග් එකක් තිබ්බ නිසා එන්න වුනා.මියානේ3.48pm
කුකී ඔයා පරිස්සමෙන් ඉන්නවා නේද?වෙලාව තුනයි හතළිස් අටයි.ඒ කියන්නේ එච්චර වෙලා මං නිදාගෙනද ඉඳලා තියෙන්නේ.මං රාමෙන් කප් එක මේසෙන් තියලා ෆෝන් එක අරන් ජින්ට රිප්ලයි කරන්න පටන්ගත්තා.
මියානේ ජින්.මං දැන්
නැගිට්ටේ.මං හොඳින්
ඉන්නවා.ඔයා
පරිස්සමෙන්
එන්නකෝ.(3.50pm?Send
Jinni
3.51pmහරි එහෙනම් පරිස්සමෙන් ඉන්න.මං ඉක්මනට එන්නම්.
to jinni
හරි 😊ජින්ගෙන් ආපු මැසේජ් මං ආයේ මුල ඉදන් කියවන්න ගත්තා.ඒ මැසෙජ් දකිද්දි මගෙ හිතට ලොකු සතුටක් ආවා.ජීවිතේ කාලෙකට පස්සේ හිතුනා මං ගැන හොයලා බලන්න කෙනෙක් ඉන්නවා කියලා.අප්පා කෙනෙක්ගෙන් ලැබෙන්න ඕන රැකවරණය මට එයාගෙන් දැනුණා.මං දන්නවා ජින් මට ආදරේ නෑ කියලා.ඒත් මං එයාට ආදරෙයි.මොකද මං අහලා තියෙන්නේ ආදරේ කියන්නේ ලබාගැනීමම නෙමෙයි.මං සතුටු වෙනවා මං ආදරේ කරන කෙනා මාව මෙහෙම බලාගන්න කෙනා මෙහෙම හරි මට හම්බුනාට.
ජීවිතේට මිනිස්සු එනවා යනවා.යන්න හදන අයව අපිට නවත්තන්න බෑ.හරියට මට ඔම්මව නවත්තගන්න බැරි වුනා වගේ.ඒත් ඒ යන්න හදන අයත් එක්ක ඉන්න කාලේ සතුටින් ඉන්න තිබ්බනම්.....
*****
Author's povඅහ්..ජ්..ජින්.....
ජින්ගේ තොල් වලට මැදි වුන ටේගෙන් කෙඳිරියක් එද්දි ජින් තවත් ටේව තමන්ට තද කරගත්තා.ඒත් ටේගෙ ඇස් දිහා බලපු ජින්ට ජංග්කුක්ව මතක් වුනා.ඒ ඇස් දෙක,ඒ අහිංසකකම,ඒ කෙඳිරිලි,ඒ තොල්.......ඒ රෑ.........මේ හැමදේම ජින්ට මැවිලා පේන්න පටන්ගත්තා.තමන් කරන දේ වැරදි කියලා තේරුන නිසාම ජින් ටේව ඈත් කරලා පුටුවෙන් නැගිටලා ෂර්ට් එක හදාගත්තා.
ටේ...ටේ ම්..මේ මට දැන් හදිස්සි වැඩක් තියෙන නිසා යන්න වෙනවා.අපි පස්සේ හම්බෙමුකෝ
ඒත් ජින්...
ටේගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවීම ජින් ඔෆිස් රූම් එකෙන් එළියට ගියා.
Tae's pov
ජින් මං කතා කරන්නත් කලින්ම රූම් එකෙන් ගියා.එයා සාමාන්‍යයෙන් කවදාවත් එහෙම දෙයක් කරලා නෑ.ඒත් ජංග්කුක්ව මැරි කරාට පස්සේ ජින් වෙනස් වෙලා කියලා මට තේරුණත් මං ඒ දේවල් ඉවසන් හිටියේ ජින් එයාව ඩිවෝර්ස් කරනවයි කිව්ව නිසා.
ඒත් ඒ දේ එහෙම නොවුනොත් ජංග්කුක් ඉන්නේ මේ ජීවත් වෙන්න පුළුවන් අන්තිම දවස් ටික වෙයි.
ජින් මගේ විතරයි.මගේ දේවල් වෙන කාටවත් අයිති වෙන්න මං ඉඩ තියන්න කැමති නෑ.මගේ දේවල් අයිති කරගන්න හදන අයට සතුටින් ඉන්න දෙන්නෙත් නෑ.
ජංග්කුක්ට වැඩි දවසක් මං ජින් එක්ක ඉන්න දෙන්නෑ.එයා හැප්පෙන්න හදන්නේ වැරදි කෙනා එක්ක.
.................................
රීඩර් මැණිකෙලාට ප්‍රශ්න තියේද ප්‍රශ්න?😂💔🙌
කමෙන්ටු කොටද්දි ඕතරේගෙ නම්බුව ගැන පොඩ්ඩක් හිතන්න ඈ🥲 නැත්තන් මං පව්නේ🥲💔
YOU ARE READING
Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)
Hayran Kurgu◉ 𝘀𝗲𝗼𝗸𝗷𝗶𝗻 𝘅 𝗷𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 𝗳𝗮𝗻 𝗳𝗶𝗰𝘁𝗶𝗼𝗻 ◍𝘴𝘪𝘥𝘦 𝘴𝘩𝘪𝘱 - 𝙨𝙚𝙤𝙠𝙟𝙞𝙣 𝙭 𝙏𝙖𝙚𝙝𝙮𝙪𝙣𝙜 මං තමුසෙව ඩිවෝර්ස් කරේ නැත්තේ මං තමුසෙට ආදරේ නිසා.මං තමුසෙව මැරුවේ නැත්තේ මං තමුසෙට ආදරේ නිසා.තව ප්‍රශ්න මොනාහරි තියෙනවද?" ජින් කේන්ති...