"ට්...ටේහ්‍යුන්ග් ප්ලීස් මට යනන් දෙන්නකෝ"
"ආ.........ර්..........හ් වහගන්නවා තමුසෙගෙ කට.ආපු වේලේ ඉඳන් කියවනවා.හැබැයි ඔය කට වහගත්තේ නැත්තන් මං තමුසේගේ කටටම බුලට් එකක් බස්සනවා."
"අ..අනී එපා ට්..ටේහ්‍යුන්ග් ම..මං..මං ජ්..ජින්ගේ........."
ජංග්කුක් ඉතුරු ටික කියන්නත් කලින් ඇස් වලින් එකදිගට කඳුළු කැට කඩන් වැටුනා.
"ට්..ටේහ්‍යුන්ග් ම..මං ප්‍රෙ..ප්‍රෙග්නට් වෙලා ඉන්නේ."
(Author - Ff එකක් විතරයි කියලා අමතක කරන්න එපා🥲)"මොකක්ද කිව්වේ ? ත...තමුන්...අනී වෙන්න බෑ.ජින්ගේ කියලා නම් කියන්න එපා ජංග්කුක් මං දැන්ම තමුසෙව මරනවා"
"ජ්..ජින්ගේ තමයි ටේ.ප්ලීස් මට මොන දේ කරත් දරුවට මුකුත් කරන්න එපා ප්ලීස් ටේහ්‍යුන්ග් ප්ලීස්"
"බෑ ඒක වෙන්න බෑ.ජ්....ජින් මාව රැවැට්ටුවද ඒ කියන්නේ ? එ...එයා මගේ විතරයි."
"ටේහ්‍යුන්ග් මං කියන දේ අහ......"
"තමුසේ ඉවරයි ජංග්කුක්."
"අහ්......"
ජංග්කුක් ඇස් දෙකත් ලොකු කරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.ටේහ්‍යුන්ග් ජංග්කුක් දිහත් ජංග්කුක්ගෙ belly එක දිහත් මාරුවෙන් මාරුවට රවාගෙන බැලුවා.
මේ වෙලාවේ ටේහ්‍යුන්ග් හිටියේ එයාට එයාවවත් පාලනය කරන්න පුළුවන් තැනක නෙමෙයි.හිත් රිද්දීම්,කේන්තිය,රැවටිල්ල මේ හැමදේම නිසා ටේහ්‍යුන්ග් හිටියේ ගොඩක් දුකින් වගේම කේන්තියෙන්.
"තමුසෙටවත් තමුසෙගෙ දරුවටවත් මං ඉන්න දෙන්නෑ.තමුසේ වැරදි කෙනා එක්ක හැප්පුනේ."
"අ...නෑ...නෑ ට්..ටේහ්‍යුන්ග් ප්..ප්ලීස් ඒ දේ නම් කරන්න එපා.ටේහ්‍යුන්ග් ප්ලීස් තේරුම්ගන්න ඒ දේ නම් කරන්න එපා.අනික ඔයා ඔයාගේ බ්‍රෝයිෆ්‍රෙන්ඩ්ගෙම දරුවව කොහොමද එහෙම නැති කරන්න හිත හදාගන්නේ..."
"බ්‍රෝයිෆ්‍රෙන්ඩ් හහ්....මගේ.......අනී එයා මාව රැවැට්ටුවා.ඒත් එයාට ඒකට වන්දි ගෙවන්න වෙනවා."
"ටේහ්‍යුන්ග් එයාට නම් මොකුත් කරන්න එපා.ප්ලීස් ජින්ගේ වැරැද්දක් නෑ.මම...මම තමයි හැමදේටම වැරදි.එ....එයා නෙමෙයි"
YOU ARE READING
Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)
Fanfiction◉ 𝘀𝗲𝗼𝗸𝗷𝗶𝗻 𝘅 𝗷𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 𝗳𝗮𝗻 𝗳𝗶𝗰𝘁𝗶𝗼𝗻 ◍𝘴𝘪𝘥𝘦 𝘴𝘩𝘪𝘱 - 𝙨𝙚𝙤𝙠𝙟𝙞𝙣 𝙭 𝙏𝙖𝙚𝙝𝙮𝙪𝙣𝙜 මං තමුසෙව ඩිවෝර්ස් කරේ නැත්තේ මං තමුසෙට ආදරේ නිසා.මං තමුසෙව මැරුවේ නැත්තේ මං තමුසෙට ආදරේ නිසා.තව ප්රශ්න මොනාහරි තියෙනවද?" ජින් කේන්ති...