Jin Pov
ටේ එක්ක ටිකක් ආගිය විස්තර කතා කරල මං ලැහැස්ති වෙලා ටේ නැවතිලා හිටපු හොටෙල් එකට ගියා.
එහේදි ටේට මායි ජංග්කුක් ගැනයි හැම විස්තරයක්ම මං කිව්වා.
මං කිව්වා ටේට මං Jungkookව marry කළා කියල.
ඒක අහපු ටේ හොඳටම අඬන්න ගත්තා."මේ අහන්න ටේ. මම ඔයාට තමයි ආදරේ කරන්නෙ කොල්ලො. වෙන කාටවත් නෙමෙයි. Jungkookට මං ගාවටවත් එන්න ඉඩක් දෙන්නෑ. ඒක මගෙ පළිගැනීම වෙනුවෙන් කරපු රඟපෑමක් විතරයි.
ඔයා තරම් වෙන කවුරුවත් නෑ මට ළංවෙච්ච."ඔය ඇත්තමද? ඔයා මට විතරයි නේද ආදරේ? මාව දාලා යන්නේ නෑ නේද ?
නෑ මැණික මං මගේ ටේව කවදාවත් දාලා යන්නෑ.මගේ හිතේ ඉන්නේ ඔයා විතරමයි.
මං ටේගේ කඳුලු පිහිදලා ඒ මූණ දෙපැත්තෙන් අල්ලගත්තා.එතකොට තමයි මං දැක්කේ මගේ ටේගේ ඒ ලස්සන හිනාව.මං ටේගේ වැඩිපුරම කැමති ඒ හිනාවට.මාව පිස්සු වට්ටපු ඒ ලස්සන හිනාවට මං ගොඩක් වශී වුනා.
වැඩි වෙලාවක් යන්න කලින් මං මගේ තොල් වලින් ටේගේ තොල් අල්ලගෙන සිනිඳුවට උඩට පහළට කරා.
________________________
ටේ ගොඩක් මහන්සියෙන් හිටපු නිසා මං එයාව නැගිට්ටවලා කරදර කරන්න ගියේ නෑ.ඒක නිසා මං එයාටත් නොකියා හොටෙල් එකෙන් ක්ලබ් එකට ගියා.ක්ලබ් එකට ගිහින් මගේ ඔලුවේ තියෙන stress එක යනකන්ම මං ඩ්‍රින්ක්ස් ගත්තා.එක අතකින් ජංග්කුක්ට මං කරන්නේ ලොකු වැරැද්දක් කියලා හිතුනත් මගේ ඔම්මගෙයි අප්පගෙයි මරණේ පළිය ගන්න ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන් කෙනා වුනේ ජංග්කුක්.
ඇතිවෙනකන් ඩ්‍රින්ක්ස් අරන් මං අන්තිමට ගෙදර ගියා.
මට මතක විදිහට මං පාස්වර්ඩ් එක ගහන්න හැදුවත් මට ඒක පෙනුනේ බොඳ වෙලා වගේ.ඒක නිසා මං ගෙදර බෙල් එක එකදිගට ගහන්න පටන්ගත්තා.දොර ඇරෙනවත් එක්කම මං දැක්කේ මේ ලෝකේ ඉන්න කියුට්ම කොල්ලව.වෙරි මතේ හිටියගෙ ඒ ජංග්කුක්ගෙ රෝස පාට තොල් පෙති මට බොඳවෙවී ලස්සනට පෙනුණා.
ඒ රෝස පාට ලිප්ස් වල රහ බලන්නමයි මට හිතුණෙ.මං කොල්ලගෙ තොල් රසවින්දා උපරිමයෙන්ම. මාර soft තොල් දෙක. ටේගෙ තොල්වලට වඩා සසයි ඒ තොල්. ඒකනිසා මං ලේ එනකන්ම කොල්ලගෙ තොල් දෙක හැපුවා.
ඊටපස්සෙ මට නින්ද යාගෙන ආවා වගේ මතකයි. නැගිටිද්දි මං හිටියෙ ඇඳේ.
මොනාවුණත් තාමත් ඒ තොල්වල රහ දැනෙනවා මට.
ඒ ගැන හිත හිත මං wash එකක් දාගෙන ලෑස්ති වුණේ ටේව හම්බෙන්න යන්න.
___________________________Jungkook's pov
මං අදත් උදේ කෑම හැදුවෙ ජින් අදවත් කෑම කාල යයි කියල හිතාගෙන.
මං අද විශේෂ විදිහට කෑම ජාති හදල dining table එකෙන් තිබ්බා.
මාත් table එකෙන් ඉඳගෙන හිටියෙ ජින් එනකන්.
මං ජින් එද්දි table එකෙන් නැගිටල පුටුවක් එළියට ඇද්දෙ ජින්ට ඉඳගන්න.
ඒත් ජින් මං දිහා බලන්නෙවත් නැතුව යන්න ගියා.
මං හිතන් හිටියෙ ඊයෙ වෙච්ච සිදුවීමත් එක්ක ජින් මට කැමති ඇති කියල.
මට වැරදීමක් වෙලා. එයාගෙ හිතේ මං ගැන හැඟීමක් නෑ. එයා ඩ්‍රින්ක්ස් අරන්නෙ හිටියෙ. වැරදීමක් වෙන්න ඇති.
මගෙ හිතේ එයා ගැන හැඟීමක් තිබුණට එයාගෙ හිතේ එහෙම එකක් නෑ.
මං එයාට ආදරෙයි. ඒකයි හැමදාම එයා වෙනුවෙන් කෑම හැදුවෙ.
එයා කෑවෙ නැතත් මං එයා වෙනුවෙන් හැමදාම කෑම හැදුවා.එයා ගෙදර එනකන් රෑ එළිවෙනකන් බලන් හිටියා.ඒත් එයාගේ හිතේ මට ඉඩක් තිබ්බෙත් නෑ.තියෙන්නෙත් නෑ.ඇතිවෙන එකකුත් නෑ.
සමහරවිට මේක මට උරුම ජීවිතය වෙන්නැති.මට කරන්න තියෙන්නේ ඉවසන එක විතරයි.
..................................මම්ට දුකයි කුකීට මේම කරන්න වුනාට 🤧💔අද නම් පොඩි චැපියක් සොරි හොඳේ🥲💔
#Avi #Kukka 🙂♥️
YOU ARE READING
Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)
Fanfiction◉ 𝘀𝗲𝗼𝗸𝗷𝗶𝗻 𝘅 𝗷𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 𝗳𝗮𝗻 𝗳𝗶𝗰𝘁𝗶𝗼𝗻 ◍𝘴𝘪𝘥𝘦 𝘴𝘩𝘪𝘱 - 𝙨𝙚𝙤𝙠𝙟𝙞𝙣 𝙭 𝙏𝙖𝙚𝙝𝙮𝙪𝙣𝙜 මං තමුසෙව ඩිවෝර්ස් කරේ නැත්තේ මං තමුසෙට ආදරේ නිසා.මං තමුසෙව මැරුවේ නැත්තේ මං තමුසෙට ආදරේ නිසා.තව ප්‍රශ්න මොනාහරි තියෙනවද?" ජින් කේන්ති...