~12~

1K 197 21
                                    

ජින් උදේ ඔළුව අමාරුවත් එක්ක නැගිටලා වටපිට බැලුවා.

"ආ.......හ්"

ජින් ඔළුව දෙපැත්තට හොල්ලලා සෝෆා එකෙන් ඉඳගත්තා.

යුන්ගියා වෙන්නැති මාව එක්කන් එන්නැත්තේ....

ජින් එහෙම්මම රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න.වොශ් කරලා පහළට ආපු ජින් ජංග්කුක්ව හෙව්වා.

"ජංග්කුක්
ජංග්කුක්
කොහෙ ගිහිල්ලද ?
ජංග්කුක්"

ජින් මුළු ගෙදරම ජංග්කුක්ව හෙව්වා.ඒත් ජින්ට ජංග්කුක්ව හොයාගන්න බැරිවුනා.

"තමුසෙලා මෙච්චර වෙලා නිදාගෙනද හිටියේ අයිසේ?"

"ඒත් බොස් අපි දැක්කේ නෑ එයා යනවා.අනික....."

"දැන් එතකොට කොහොමද මිනිහෝ එයා ගෙදර නැතිවෙන්නේ ?"

ජින් ගාර්ඩ්න් එකට ගෙන්නපු හැම ගාර්ඩ් කෙනෙක්ටම බනින්න පටන්ගත්තා.

"යනවා ඉන්න තැනකින් මට එයාව කොහොමහරි අරන් එනවා.මං තමුසෙලාට අද දොළහා වෙනකං කල් දෙනවා.ඊටකලින් උඹලට එයාව හොයාගන්න බැරිවුනොත් ලෑස්ති වෙනවා මගෙන් මැරුම් කන්න."

"ජින් මං සීසීටිවි ඔක්කොම චෙක් කරා.ඒත් මුකුත් හොයාගන්න බැරිවුනා."

"යුන්ගියා ගනින් වාහනේ අපි යං."

"එයා ඉන්න තැන දන්නවද ?"

"හරියටම දන්නේ නෑ.ඒත් මට විශ්වාසයි එයාව හොයාගන්න පුලුවන් කියලා.අපි යන්"

"දේ මං කාර් එක අරන් එන්නම්"

****************

"මාව ලිහනවා"

"හෝව් හෝව් කලබල වෙන්න එපා.දැන්ම දඟලලා මහන්සි වෙන්න එපා.මොකද ඔයා එයා කියන දේවල් අහන් ඉන්න ඕනනේ."

"කවුද ඔයා ? ඇයි මාව මෙහෙම ගැටගහලා තියෙන්නේ ?"

ජංග්කුක් පුටුවේ එහාට මෙහාට හෙලවන ගමං ඇහුවා.ජංග්කුක්ගෙ ඇස් දෙක කළු පටියකින් ගැට ගහලා තිබුන නිසා මොකුත් පෙනුනේ නෑ.

"ඔන්න එනවා එයා"

ජංග්කුක් දඟලන එක නවත්තලා සපත්තු අඩි වලට කන් දුන්නා.

Sold to Savage Daddy(Tae X JinKook)(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅)Where stories live. Discover now