The LoVe Of a Snake.. 🐍
.
.
.
.
.06- Capture ~~~~~~~.
.
කුමරු ෆෙයිරී වේගවත් කිරීමත් සමග යීබෝ තව තවත් කුමරුගේ පිටට ලං වූ අතර දෙදෙනාම ඝන කැලය මැද නැවතිණි..."මොකද....?? බයයි ද තාම.... ???
කුමරුගේ කතා විලාසය වෙනස් වී ඇති බවක් යීබෝට දැනුනු අතර එය පෙරට වඩා මෘදු හා සරල වී ඇති බවක් හැගිනි..." බය වෙන්න එපා...සිරුර සමබර කරගන්න....
ෆෙයිරිට බයයි කියලා පෙන්නන්න එපා ...
එතකොට ෆෙයිරිට දැනෙනවා...."මෙතන ඉඳලා ඔයා තනියම වටයක් ගිහින් එන්න ...
බයවෙන්න එපා මම පස්සෙන් එනවා ....
"වේගයෙන් යන්න ඕනෙත් නෑ ....
ඔයාගේ ඇඟ සමබර කරගන්න ...
පස්සේ හිමිට පටියෙන් අල්ලගන්න ...
ෆෙයිරි කෙරෙහි විශ්වාසය තබන්න...කුමරු බැස යීබෝ පමණක් අසු පිට සිටියේය...
" හරි ඔන්න මම අල්ලගෙන ඉන්නේ ඔයා හයියෙන් අල්ලගෙන ඇඟ සමබර කරන් හිමීට යමු...
කුමරු ටික දුරක් පයින් ගමන් කළ අතර , යීබෝ ටික ටික ෆෙයිරිට හුරු වෙමින් සිටියේය..
ෆෙයිරී ද යීබෝට හුරුවුනාය...මද වේලාවක් ගමන් කළ අතර පසුව වේගය වැඩි කිරීමට කුමරුගෙන් අණ ලැබුණි...
ඒ අනුව යීබෝ හිතට හයිය අරගෙන කර පටය ගැස්සූ අතර ෆෙයිරී වේගයෙන් ඉදිරියට ඇදුණි ....
පසුව වටයක් ගොස් නැවත කුමරු අසලට ආවේය...මද වේලාවකට පසු යීබෝ මනා ලෙස එයට හුරු වූ අතර කුමරු මත සිනහවක් ඇදුනි...
" මා නුඹට මෙය පහසු යැයි කීවේ නැත්ද...???
"ඔබ බොහෝ ඉක්මනින් එය ඉගෙන ගත්තා ....."යීබෝ මත ලස්සන සිනහවක් ඇදුනි ....
එය කුමරු ඉතා ඕනෑකමින් බලා සිටියේය ....පසුව දෙදෙනා හීසර විදීමට ද පුහුණු වන්නට වූ අතර ඈත පෙනෙන ගසක කඳක් මත සලකුණක් ඉලක්ක කර ගත්තේය...
කුමරු ප්‍රථමව හීසර ඈත ගසට විද්ද අතර යීබෝට එය පුරුදු වීම තනිව අපහසු විය ...
" මෙතනට එන්න ...මම ඔබට එය නිවැරදිව සිදු කරන ආකාරය කියා දෙන්නම් ...."
ESTÁS LEYENDO
🐍The LoVe of A Snake.🐍(Zhanyi FF✔️🔚)sinhala
Fanficවසර දහසක් ධ්‍යාන වඩා මනු ලොවට මං නුඹ සොයා ආවෙමි.... 😍💚❤️