The LoVe of a Snake 🐍
.
.
.
.
15 - Capture ~~~~~~~🚫21+මේ කතාව YiZhan ලාගේ පෞද්ගලික ජීවිතය හා කිසිම සම්බන්ධයක් නොමැත...
මෙය මම ලියන හුදු ප්‍රබන්ධයක් පමණි..
21+ කොටස් හයිලයිට් කරලා කමන්ට් කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා...
.
කුමරුට යීබෝගේ මෙම අමුතු හැසිරීම පිළිබදව මහත් වේදනාවක් ඇතිවිය...
දින ගණනාවකම සිට යීබෝ තමාගෙන් යමක් සගවන බව කුමරුට වැටහිණි..
ඒත් ඒ කුමක් දැයි තේරුම් ගැනීමට කුමරුට නොහැකි වීය..
කුමරු බොහෝ වෙලා තමන්ගේ හිත සමගම එය විසදා ගැනීමට ඔට්ටු විය..
නමුත් නොදැනම රාත්‍රිය විය..
කුමරු මාස ගණනාවක සිට සමු දුන් රම් බෝතලයක් රහස් කුටිය ඉවතට ගත් අතර කල්පනාවේ සිටම එය පානය කරන්නට විය...
කුමරු හොද හැටි මත්ව සයනය මතට ගොස් වැතිරිණි..යීබෝ මැදියම් යාමයේ දී කාමරයට පැමිණියේය...
ඒත් යීබෝ දුටුවේ මේසය මත ඇති රම් බෝතලයයි. එහි බාගයක්ම හිස් වී තිබූ අතර සිදු වී ඇති දෙය වටහා ගැනීමට යීබෝට වැඩි වෙලාවක් ගත වූයේ නැත..
යීබෝ කුමරු අසලට ගොස් ඔහුගේ හිස මත අත තැබුවේය.." ෂින්ගෝ...???
" ඔයා මත් වෙලා නේද...??යීබෝ පහලට නැමී කුමරුගේ නලලත මත මෘදු හාදුවක් තැබුවේය..
" මට සමාවෙන්න.. මට ඔයාට මගේ රහස කියන්න බෑ..ඔයා ලගට මම ආවේ අවුරුදු 1000ක් කැප කරලා බලාගෙන ඉදලා.. ඉතින් මම මේක ලේසියෙන් කියලා කොහොමද ඔයාව නැති කරගන්නේ.. ??
ඔයා මට බය වුනොත් මම මොකක්ද කරන්නේ...??ඒත් නිමේෂයකින් යීබෝව කුමරු අතින් ඇද ඇදට ඇද ගෙන තුරුළට ගත්තේය..
"බෝ බෝ මගේ බෝ ... මගෙන් ඈත් වෙන්න එපා මට දරාගන්න බෑ.....
ඒත් එක්කම කුමරු යීබෝගේ දෙතොල් සිපගන්නට විය...
යීබෝ නිහඩව කුමරුට ඉඩ දුන්නේය...
ඒත් කුමරුගේ ක්‍රියාවන් සිපගැනීමකින් නොනවතී යන්න සැකයක් යීබෝගේ සිතට ඇති විය...ඒ සිතුවිලි සමගම කුමරු යීබෝගේ ගෙල මත සිපගන්නට විය .
කුමරු ගෙල මත තම දෙතොල් තද කරමින් මෘදු සම දෙතොලින් තදින් උරමින් සිපගන්නට වූ අතර යීබෝගේ උගුරුඇටය ද දිවෙන් තෙත් කරන්නට විය ...
VOUS LISEZ
🐍The LoVe of A Snake.🐍(Zhanyi FF✔️🔚)sinhala
Fanfictionවසර දහසක් ධ්‍යාන වඩා මනු ලොවට මං නුඹ සොයා ආවෙමි.... 😍💚❤️