එදා ගොඩක් සීතල දවසක්. හැමතැනම හිම වැටෙන ව. ඉරිදාවක් උනත් coach මෙයාලට උදේ 7වෙනකොට ඉස්කෝලෙට එන්ඩ කියලා තිබ්බෙ. දෙමාපියන්ගේ අවසරය ගත් Hardin තමං ගෙ Jet-Black Audi Q5 වාහනේට නැග්ගා.Alpha Grey එයාගෙ පුතාගෙ වාහනේ ඈත නොපෙනී යනකල්ම බලන් හිටියා. තමන්ගෙ කොල්ලා මේ සීතල අස්සෙත් football වලට මහන්සි වෙන්නෙ මොන අරමුණකටද? ඒත් Alpha හැමදාම ත් කොල්ලට support. කොහොමත් තව සති දෙකකින් වගේ එයාලගේ පොඩි කොල්ලො තුන්දෙනා හැමෝම ඉදිරියේ Alpha තනතුරු ලබා ගන්නවනෙ.
....."Where are the damn balls?" Damien කෑගහගෙන football court එකට ආවා. සීතල Damien අකමැති ම දෙයක්. සීත කාලෙට කොල්ලා මල පැනලා වගේ ඉන්නේ?
ඌ ගොඩක් තරහෙන් Xavier දිහා බලං හිටියෙ....ඇයි?
Court එකට එනවත් එක්කම කොල්ලා පළවෙනියට ම දැක්කෙ Xavier කෙල්ලෙක් බදං ඈත කොනක ට වෙලා french kiss කරනව .
Damien ට දැනුනෙ... වේදනාවක් ද?"Oh no BLACK! I'm pretty much sure 'they' are hiding in your pants!" ඒ Xavier. කොලුවට ඉතිං Damienව දුටු තැන තරහයනව.
Damien දැන දැනම ලොකු වැරැද්දක් කරා.ඒ Xavier කෙරේ හැගීම් ඇතිකරගත්ත එක. ඒත් ඊටත් වඩා බරපතල වැරැද්ද අවුරුදු තුනකට කළින් ඒ ඇතිවුණ හැගීම් අමතක නොකරපු එක. මේ වෙනකොට Damienගෙ pack එකේ හැමෝම එයා ට බයයි. Alpha සහ Luna ඇර හැමෝම කොල්ලට යටත්. කිසිම දුකක් බයක් නැතුව ඕනෑම කෙනෙක්ව තමංගෙ යටතෙ තියාගත්තු ඌට, දෙන්නෙක්ව තේරුම් ගන්න බැරි වුණා.
Xavier ව එයාගෙ pack එකේ අය දැනං හිටියෙ කුරිරු, කපටි නායකයෙක් විදිහට.
එතකොට Hardin? එයා ව හැදින්නුවෙ walking sex god කෙනෙක් කියල.ඒත් කවුරුත් නොහිතපු රහසක් නම් කෙල්ලෝ පිරිවරාගත්තට කොල්ලා තාම virgin කෙනෙක්. ඒක රහසක්!