(A/N...FTR
මේ කතාව tragic වෙනවට කවුරුත් කැමති නැද්ද? මං ලියන්න ගත්තෙ නම් එහෙම හිතං...the story was supposed to end with 'the boy they loved was now gone!' කියලා...දැං නම් අදහස් දෝලනය වෙනවා.
මේල් ප්‍රෙග් දාන්නත් හිතයි! එහෙම උනොත් කවුද ප්රෙගෝ වෙන්න හොඳ?මං පුළුවන් තරම් update කරන්න කැමතියි. ඒත් ඉතින් if my parents find out... They'd throw a holy book at my face and scream "Where the fuck did we go wrong while raising you!"
That's probably the whole pathetic life we all go through...🥺 ඒකයි අසරණ මං මහ රෑ ඇහැරං ඉඳලා update දාන්නෙ...!)
......Continued from chapter 13....!
Demian ඒ තියුණු තලය අරන් පොඩි කරලා දැම්මා."තව මේවා කීයක් හංගන් ඉන්නවද හාර්ඩින්?... අපි මේ කාමරේ පීරලා හරි ඔක්කොම හොයාගන්නවා... "හාඩින් ගෙ කඳුළු පිහිදාපු සැවියර් කොල්ලගේ කම්මුල දිගේ කිස් කරා..."අඩන්න එපා හාඩින් අපි ඉන්නවනේ... තමං ට රිද්දගෙන ප්‍රශ්න විසඳන්න බැහැ...ඒක ඔයත් හොඳටම දන්නවා නෙ නේද?"
හාඩින් ස්කොට්...!,
සමහරු හිතන් ඇති හාඩින් කියන්නේ මහ ආඩම්බර කොල්ලෙක් කියලා. කොල්ලගෙ වගතුග ගැන කට්ටියගෙන් ඇහුවොත්....,කට්ටිය කොල්ලගෙ හොඳ කියාවි... සමහරු කටකතා කියාවි..ඇතැම්මු නරක කියාවි.කොල්ලගෙ විස්මිත හැකියාවන් ගැන කියාවි...එයාල කොල්ලගේ නායකත්වය අගයාවි. සමහරු කොල්ලගෙ පෝසත් කම ගැන කියයි... හාඩින් කියන්නේ ඇවිදින මොලගෙඩියක් කියලා හඳුන්වයි. Now some may even call him a walking Rainbow or a freak only if they dared to face the consequences...
ඒත් ඇත්තටම කවුරුත් හාඩින්ව හරියට අඳුනන්නේ නැහැ. කොල්ලො තුන් දෙනා අතරින් අහිංසක ම කොල්ලා තමයි මේ. අම්මෙක් ගෙ ආදරේ අහිමි උන දුර්වල මනසක් ඇති අවුරුදු දහ අටක කොල්ලෙක්. කවුරුත් නැති වෙලාවට tv එක ඉස්සරහ ට වෙලා boxer එකක් ඇදං රිමෝට් එක කටට අරන් කන් බීරි වෙනකල් පිස්සෙක් වගේ හයියෙන් සිංදු කිය කියා නටන කොල්ලෙක්... කවුරුත් නැති වෙලාවට යට කලිසම් විතරක් ඇඳං හිටපු.... ඔහෙ කාටුන් එකක් බලලා සතුටු උන සාමාන්‍ය ඒත් අසාමාන්‍ය කොල්ලෙක්.
හැමදාම නිදන්න කලින් අම්මව මතක් කර කර අඩපු කොල්ලෙක්...!"Fuck! හාර්ඩින්? Did you fukin drink this?" ඩෙමියන් ලග තිබ්බ බෝතලයක් ඇරලා ඉව කරා. "This shit is fucking Everclear man! Xav he's drinking the 95°/• hard liquor n that too when he's fuckin sick.... ඇයි හාර්ඩින්... ඇයි මේවා බොන්නේ...this..." කොල්ලා බෝතලේ සින්ක් එකට හැluවා"could hurt you...!"