"Ahhh!!! Kadie"
"Faster....."
රික් කේඩන්වත් ඇදගෙන ආපහු උත්සව ශාලාවට දුවන ගමන් මේ. සැවියර් සහ ඩෙමියන් ට පස්සෙ මේ දෙන්නත් හාඩින් හොයාගෙන ගියා කොලුවගෙ ගෙදරට. පොඩි රණ්ඩුවක් වගේ ඇහුන නිසා කොල්ලගේ කාමරේ ළගටම ගිහින් දෙන්න අහං හිටියෙ... හාඩින්ගෙ කටහඩ."...Fuck me.."දැං මේ රික් දුවන්නේ සුභ ආරංචිය තමං ගෙ කටින්ම ඇල්ෆා තාත්තලගෙ කනේ තියන්ඩ." Let the mating ceremony begin!"... වෘකයො ඔක්කොම එක පෙළට සතුටින් උඩුබුරන්න ගත්තා. රික්ට මේ සැරේ නම් කොල්ලො තුන්දෙනාගෙන්ම හොඳටම ගුටිකන්ඩ වෙනේක නියතයි! දැං හැමෝම දන්නවා...
සැවියර් තමංගෙ මේට් හාඩින් ව ඇදලා අරගෙන ආයෙත් කිස් කරන්න ගත්තා..
"Hardin? Lube?"
එතකොට තමයි මුන්ගේ මොලවලට සිහිඋනේ ගෙදර දොරවල් ඔක්කොම ඇරලා ... කාමරේ දොර කෑලිවලට කැඩිලා.
" ආහ්හ් Goddess ... අපිට මෙතන කරන්න... බැහැ ...හාඩින්...!"ඩෙමියන් කීවා. එතකොට මුං දෙන්නා බොරු ද කීවෙ... හාඩින් දුකෙන් බිම බලාගත්තා. ඒ වෙලාවෙ තමයි සැවියර් හාඩින්ගෙ නිකට කැඩිලා එල්ලෙන දොර දිහාවට හැරෙව්වෙ.... දැං වත් හේතු ව පෙව්නද?
" අපි යමු අපේ ගෙදර ට ..." සැවියර් කෑගැහුවා.
" එහෙනෙ උත්සවේ ... යමු මගෙ ගෙදරට!" සැවියර්ටයි ඩෙමියන්ටයි ඔච්චර ප්ලෑන් ගගහ ඉවසන්න වුන පළවෙනි වතාව වෙන්ඩ ඇති මේ! හාඩින් එපා කියද්දි ඌව කරේ තියාගත්ත ඩෙමියන් සැවියර් එක්ක ළග නවත්තලා තිබ්බ හාඩින්ගෙ වාහනේ ගාවට දුවගෙන ආවා.දැං කෝ යතුර?
" ඇගිල්ලෙන්ද එලවන්නෙ බූරුවො?" සැවියර් ඩෙමියන් දිහා බලාගෙන බෙරිහන් දුන්නා...!
කොහොම හරි යතුරත් හොයාගෙන කොල්ලො තුන්දෙනාම වාහනේට ගොඩවුනා..." ඩෙමියන් ඔයා එලවන්ඩ...මං පාර දන්නෑ...;-' " බොරු !
" හාඩින්ව අල්ලන්නේ එහෙම නෑ මාත් එනකල්! Keep it in your pants... I'm fucking serious!" අසරණ ඩෙමියන් එලවනකල් පාර බලනවා වෙනුවට ඉස්සරහ කණ්ණාඩියෙන් පිටිපස්ස බලනවා...ආආහ්හ් මොන පිස්සුවක්ද මේ.... තුන්දෙනා ම හප්පන්ඩද? ඩෙමියන්ගෙ පල්ලෙහා රිදෙන තරමටම පොඩ්ඩා ඇහැරිලා වද දෙනවා..තව ටිකයි Demian Junior ඉවසීමෙන් සැනසීම ලැබේ!