episode 05 🍀

160 36 1
                                    

💜️ p.o.v

කමක් නෑ කෙල්ලගෙ නමවත් දන්නවනේ. මාව මතකයි. මේ සීදේවි කොල්ලගෙ මූණ අමතක වෙන්නෙ කාටද ? මාත් මනෝ පාර ගහන් ඉද්දින් තමයි මතක් වුණේ අද සෙනසුරාදා කියලා . සතුට දෝරෙ ගලනවා . මං ඉතින් අදත් ගෙදරින් පැන්නෙ පාක් එකට යන්න . යනකොට ඔම්මට මාට්ටු.

😁 : කොහෙද පුතා ඔය හැමදාම යන්නෙ .

💜️ : 😊😊

😁 : හරි . මට තේරුනා.

💜️ : bye ඔම්මා.

මං පාක් එකට ඇවිත් දැන් පැයක් විතර . එයා තාම නෑ. මං බලන් හිටියා ගොඩක් වෙලා. එයා අදත් ආවා කලු පාටම ඇදලා. යාලුවා බනිනවා වගේ යකෙක්ද දන්නෙ නෑ. යාලුවත් එල පොර. මෙයාටම හරියනවා. මං ගාවට ඇවිත් හරිම desant විදිහට ඇහුවා.

🖤: Excuse me. මං මෙතනින් ඉදගන්නද ? ජංකුක් . ඔයා කවුරුහරි එනකන්ද ඉන්නෙ.

💜️: ඉදගන්න . නෑ.මං නිතර මෙතනට එනවා.

🖤 : එහෙමද ? එදා කතා : බැ රි උනානේ.

💜️ : (අන්න මට ඕනෙ පොයින්ට් එකට ඔයා ආවා සුදූ )
මහ්
🖤 : ඉන්නකෝ මං ගැන කියන්න. මං සමාධි . යාලුවොන්ට ආදි. වයස 21 යි . මං uni එකේ ඉන්න computer injener කෙනෙක්. ටිකක් පිස්සු. මං sri lanka වල .අක්කා doctor කෙනෙක් . තාත්තා constroctor කෙනෙක් . අම්මා අපිව බලා ගත්තා. මං Music උගන්නනවා. පොඩි ලමයින්ට . තව supermarket එකක වැඩ. 😁

💜️ : ම්ම්.. ගොඩක් වැඩ කරනවනෙ. මං ජංකුක් . 24 යි. Jeon company එකේ CEO .

🖤 : නියමයි . අපිට පුලුවන් යාලුවො වෙන්න. නේද කුකී.

💜️ : මොකා කුකී .

🖤 : එපාද ?

💜️ : නෑ කවුරුත් මට එහෙම කතා කරලා නෑ.

ඔහොම කාලයක් යනකොට ආදි මගේ හොදම යාලුවා වුණා.
එයාගෙ යාලුවො දෙන්නත් මගේම යාලුවො වුණා. මං එහෙ ගියා. ඒත් මට පේන්න බැරිම වුණේ ආදී සෝ එක්ජ ඉන්න එක. ඒත් දානි මට කිව්වෙ ආදිට සෝ කියන්නෙත් යාලුවෙක් විතරයි . ආදිට ආශ්‍රය කරන්න කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නෑ කියලා . ආදී uni එකෙන් out වෙලා දැන් computer injener කෙනෙක්. මං අපේ company එක භාර ගත්තා. දානී , ෂානී අපේ company එකේ වැඩ.

Alone love  [ COMPLETED ] Where stories live. Discover now