episode 04 🍀

176 41 3
                                    

මං එයා එක්ක කතා කරන්න හදනකොටම මට හොද පුරුදු සින්දවක් ඇහුනා. ඒ තමයි මං ආසම සින්දුව.

Remember when I told You
No matter Where I go
I' ll never leave you side
You will never be alone "
Even when we go through changes
Even when we old
Remember when I told You
No matter when I go ....

මං පියවි සිහියට ආවෙ එහා පැත්තෙන් මගෙ අතට දැනිච්ච සීතල නිසා. කරන්ට් එක වැදුනා වගේ මං ගැස්සුනාම එයා මට ඇහෙන් phone එක answer කරන්න කියලා පෙන්නුවා. අම්මටසිරි මගෙ Ringing tone එකටද මං මේ මොංගලයා වගේ ඔලුව හොල්ලලා තියෙන්නෙ . වෙලාවට එයා මගෙ අතින් ඇල්ලුවෙ. නැත්තම් බෙල්ලෙ ජොයින්ට් එක යනවා ඔලුව වනලම . 🤣🤣💔

මං ඉතින් phone එක answer කරා. උදානි ගෙ ටකරං voice එක මට ඇහුනා නිකං කර්ණපටහ පටලය හරහා යන්නම . අනික මං spaker දාලා. මට ගාණක් නෑ. 😁

🌸 : උබ කොහෙද ඉන්නෙ .

🖤 : ඇයි බන් මං කොහෙ කියලා යන්නද ? පාක් එකෙර්.

🌸 : උබ ගියෙ කීයටද ?

🖤 : 5.00 ට විතරනෙ .

🌸 : දැන් වෙලාව කීයද ?

🖤 : මේ තෝ දැන් මගෙන් වෙලාව අහන්නද cll කරේ . නිදහසේ ඉන්න දීපන්කෝ බල්ලෝ. ඔච්චරටම වෙලාව බලන්න ඕනෙනම් phone එක on කරලා බලපන් .

🌸: මට කියන්න තියෙන්නෙත් ඒකමයි . යකෝ බලපන් වෙලාව රෑ 9.00 . තෝ යකෙක්ද ? මේ රෑ එලියෙ ඉන්නෙ. ඒත් බන් මට වෙලාවකට හිතෙනවා උබ යකෙක්ද කියලත් . මොකද උබ ආස අදුරු පාටට විතරයිනෙ.

🖤 : නවත්තපන් . උබ ඔය මං එනකං නොකානෙ ඉන්නෙ . කාපන් මට කෑම එපා.

🌸 : ඇති උබට මිල්ක්ශේක් එක ඇති උනාද ?

🖤 : ඔව් ඇති. හිටාන් හිටාන් .. මොකද සාම්ත ඒ කතාව . උබ කොහොමද ඒක දන්නෙ . උබට කවුරුහරි CID එකේවත් රස්සාවක් දුන්නද ?

🌸 : නෑ මං ආවා market එකට . එතකොට මං උබව දැක්කා. කවුදෝ උබට මිල්ක්ශේක් එකක් දෙනවත් දැක්කා. උබත් ඉතින් මොකාද එකා වගේ හිනාව දාලා ඒක ගත්තා . මං බලන් හිටියෙ උබ කොයි වෙලේ සිහි නැති වෙයිද කියලා .

🖤 : නවත්තපන් බන් මිනිස්සුන්ව අවිශ්වාස කරන එක. මේ දැන් උබ කොහෙද ඉන්නෙ. ඉදපන් මං ගෙදර එන්නම් .

🌸: එපා බන් මං උබ ඉන්න තැනට එන්නම් .

🖤 : යකෝ තෝද ඔතන හිටියෙ. 🤣💔

💜️ : එයා කෝච්ච්යක් වගේ කියවනවා. ඒත් එයා කියපු දෙයින් මගෙ හිතට වැදුනෙම " නවත්තපන් බන් මිනිස්සුන්ව අවිශ්වාස කරන එක " . එතකොටම එයාගෙ යාලුවත් ආවා. මාත් යන්න නැගිට්ටා.

🌸 : ආදී යමන් දැන්.

🖤 : එහෙනම් අපි ගිහින් එන්නම්. මේ...

💜️ : ආ.. මම ජංකුක්.

🖤 : මේ ඉන්නෙ මගෙ හොදම යාලුවා උදානි. අනිත් එක්කෙනත් බලන්න ඕනෙනම් මෙයා දිහාම ආයෙ පාරක් බලන්න . මොකද මුන් නිවුන්නු . 🤣💔

🌸 : හායි. 😁

🖤 : එහෙනම් අපි ගිහින් එන්නම් . පරිස්සමෙන් ඔයා යන්න. ආ... හවස මිල්ක්ශේක් වලට Tnx .ජංකූක් . Bye.

🌸 : bye.good night .

💜️ : bye. Good night . මේ කෙල්ලනම් .

Next day

🖤 : දානී මගෙ phone එකේ temperd glass එකට මොකද උනේ. උබ අතින් බිදුනද ?

🌸 : නෑ බන් ඇයි .

🖤 : කෝ ඌෂි .

🌸 : wash room එකේ.

🖤 : එහෙනම් බන් මං යනවා. මං අලුත් glass එකක් දා ගන්නම් .

🍀 : දානි . ආදි ගියාද ? ඕක බිදුනෙ මගෙ අතින් .

🖤 : ආ.. නංගි එහෙමද ? වැෆේ මාට්ටු නේ.

🍀 : sry bn .

🖤 : මං අද library එකට යනවා. හරි බන් . මගෙ සතියම වැඩි දෙයක් උනේ නෑ. ඒත් මං market එකේ වැඩ වෙලාවෙ මං rack එකක් බඩු වගෙයක් අහුරද්දි පොඩි ලමයෙක් ඒ බංකුවෙ වැදුනා. මං මගේ පියාසරික පාඩම ආරම්භ කරනකොටම කවුදෝ මාව අල්ල ගත්තා.

ජංකූක් ඔයා.

💜️ : ඔයාට මාව මතකද ?

🖤 : ඔව් මතකයි.

💜️ p.o.v

ඒ girl නම් හරි desant . නම ආදී. මං හැමදාම එයා එනවද බලන්න පාක් එකට ගියත් එයා ආවෙ weekend එකට විතරයි .

Alone love  [ COMPLETED ] Where stories live. Discover now