episode 08🍀

139 32 1
                                    

🧓: නෝනා මට පොඩි දෙයක් කියන්න තියෙනවා .

👵: ඒ මොකද්ද ?

🧓: පුතාගෙ යාලුවා. අර දුව පුතාටනම් ගැලපෙනවා කියලා මට හිතුනා.

👵: මගේනම් කිසිම අකමැත්තක් නෑ. පුතාගෙන් අහන්න.

🧓: හ්ම්ම්ම්... පුතානම් කැමතී වගේ.

එක දවසක් හිතපු නැති කෙනෙක් මාව බලන්න ආවා.
දවස් කීපයක් ඔහොම ගෙවිලා ගියා. මාව බලන්න ලියා ආවෙ.

💥: Hi . ආදී. දැන් ඔයාට කොහොමද ?

🖤: හොදයි . ටිකක් .

💥: මං ඔයාට සුප් එකක් ගෙනාවා. ඒක බොන්න.

🖤: Tnx 😁

මං ඒක බිව්වා එච්චරයි මට මතක.

💥 p.o.v

මං ජංකුක්ට ආදරේ කරන්නෙ සල්ලි වලට විතරයි . ඌට විතරක් නෙවෙයි ඕනෙ එකෙක්ට මං එහෙම තමයි . 😁😁 මට ජංකුක් ගෙදර ගෙනාපු කෙල්ලව පේන්න බැ. මට ඕනෙ ජංකුක්ගෙ සල්ලි විතරයි . ජංකුක් මේකිට ලං උනොත් මට මොකද වෙන්නෙ. ඒක නිසා තමයි මං පොඩි වැඩකට එයාව විකුණුවේ. ඒත් එයා ඒ ගැන දන්නෙවත් නෑ. මං ජැක්ට cll එකක් දීල වැඩේ ගැන ඇහුවා. ඒත් හරි ගිහින් නෑ.පටන් ගන්නකොටම ජංකුක් කාරයා ඇවිත්. ශිට්. 😡 කමක් නෑ මං ඒකිට සුප් එකට පේන්කිලස් 5 ක් දිය කරලා දාලා පොඩි වැඩක් කරා. පොඩී එකක්. කොකේන් injection කරා. 😁😁 මුකුත් එයාට මතක නෑනේ එතකොට .

💜️ p.o.v

මං file එකක් අමතක වෙලා ගන්න ගෙදර ආවා. ඔම්මා market එකට ගිහින්. මං ආදී කෝ කියලා බලන්නත් ගියා. මං දැක්ක දේ....

මගෙ ආදියා සිහි නැතුව හිටියෙ.කම්මුලේ ඇගිලි පාරකුත් තිබුනා. මං වතුරත් ඉස්සා. සිහිය ආවෙනම් නෑ. මං හොබී හියුන්ට cll එකක් දීල එන්න කිව්වා.එයා doctor කෙනෙක් . එයානම් කිව්වෙ drugs පාවිච්චි කරලා කියලයි , අධිමාත්‍රාවක් පේන්කිලස් අරන් කියලයි.

එයා බෙහෙත් දුන්නා. ආදි නැගිටින්නෙම නෑ. මට නම් තව ඉවසන්න බෑ. කවුද මෙහෙම දෙයක් කරේ. මං අජුම්මගෙන් ඇහුවා.ලියා ආවා කියලා කිව්ව.මට ලියාව පොඩ්ඩක්වත් විශ්වාස නෑ. ඒ නිසා මං පොඩි gps එකක් එයාට නොදැනෙන්න එයාගෙ phone එකට set කරා.

Alone love  [ COMPLETED ] Where stories live. Discover now