episode 09 🍀

137 35 1
                                    

සේයට practice ඉවර නිසා ඔප්පලා ටික ගියා. ඒත් මංනම් guitar එක අතෑරියෙ නෑ. ඒකත් අරන් මං බැල්කනි එකට ගියා. මං ආසම song එක Remember . ඒකත් එක්කම මං පුරුදු විදිහටම කල්පනා ලෝකෙක තනිවුනා

Song එක ඉවර උනාම මට ආයෙත් song එක ඇහුනා. ඔව් ඒ මගෙ ringing tone එක. කුකියත් මං ගාව හිටියා.

🖤 : සෝ කියන්න.

💦 : හෙට එනවා නේ.

🖤: ඔව් බන් .

......................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

ඇති යකෝ. Gn

💜️: (සෝ කියන එකා කතා කරාම මල් . මම ඔටුවද ? ) පුදුම මලක් ඒ... ආදි මම යනවා.

🖤 : හරි. ඔයා හිතන තරම් දෙයක් නෑ. ඒත් ඒ හිතන දේ වෙනස් වුණොත් ඔයාට පසු තැවෙන්න වෙයි. අන්න එදාට මට කියන්න මුකුත් ඉතුරු වෙන එකක් නෑ.
තව දෙයක් හිතේ තියෙන දේ ඉක්මන්ට කිය්න්න. මොකද ජීවිතේ කියලා කියන්නෙ මිනිස්සු හිතන තරම් දිග කාලයක් නෙවෙයි .

💜️ : හිත කියවන්නෙ කොහොමද කියනවද ?

🖤 : මූණ කියන්නෙ හදවතේ කැඩපත. ඉතින් ඒකෙන් මිනිස්සු ගැන කියන්න පුලුවන් . පරිස්සමෙන් යන්න.

💜️ : හ්ම්ම්...(ආදි මොකද්ද ඒ කියලා ගියේ)

2 days ago

🚫 : තව කොච්චර කාලයක්ද ඉතුරු වෙලා තියෙන්නෙ.

❌ : උපරිම සතියයි..

🚫 : හ්ම්ම්.. අපි පුලුවන් දේ කරමු ඉක්මනට .

මොකද්ද උනේ කියලා තේරුනේ නෑ නේද ? තේරෙයි ඉස්සරහට.

පුරුදු විදිහටම මම අදත් office එකට ගියා.

💦 : අම්මේ උබව දැක්ක කල්.

🖤 : 😁 එහෙම තමයි පේන්න එන්නෙ නෑ. අගේ අඩු උනොත් .

💦 : අනේ පලෑන් බන් යන්න . මේ ඒක නෙවෙයි. යමන්කෝ lunch ගන්න එලියට .

🖤 :උබ පුටු 2 ක් තියපන් මං එන්නම්.

💦 : තොගෙ කට..🤣🤣

Alone love  [ COMPLETED ] Where stories live. Discover now