Introduction

160 29 31
                                    

මගේ නම කෝශි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මගේ නම කෝශි.... 👇♥️♥️

මට වයස අවුරුදු 24 මන් ජීවත් වෙන්නෙ ලන්කාව කියන පුන්චි රටේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට වයස අවුරුදු 24
මන් ජීවත් වෙන්නෙ ලන්කාව කියන පුන්චි රටේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන.

මගෙ අම්මගෙ නම ක්‍රිස්ටිනා.
අම්මයි තාත්තයි දෙන්නම කතෝලික ජාතිකයෙක්.
එතකොට මගේ තාත්තා පර්වින්.
ඒවගේම මට ඉන්නවා අයියා කෙනෙක් එයා ඉන්නෙ පිටරට. හරියටම කිව්වොත් කොරියාවෙ..

මට වයස අවුරුදු 11 දි අපි හිටියෙ කොරියා වල. අපිට සල්ලි වලින් අඩුවක් තිබ්බෙ නැහැ ඒ දවස් වල..
ඒත් මගේ ජීවිතේ මන් ගත කරන්නෙ ලොකු කලු පැල්ලමක් හිත යට තියාගෙන. මට වයස අවුරුදු 11 දි මගේ වැරැද්දක් නිසා මගේ අම්මයි තාත්තයි අනතුරකින් මිය යන්නෙ මගේ ඇස් දෙක ඉස්සරහමයි.
මගේ oppa මාව ආපහු ලන්කාවට එවන්නෙ මගේ නන්දා ගාවට. ඒ මාව බලාගන්න කවුරු හරි ඉන්න ඕනි නිසා. දැන් අවුරුදු 10 කින් විතර මන් මගේ oppawa දැකලා නෑ.

මම තමයි kai.👇👇

👇👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
TIME♥️♣️ [Completed]Where stories live. Discover now