chap 9

63 17 19
                                    

හත්තික්කේ අද කතාවට යන්න කලින් කලින් කොටසෙ ලිව්ව වැදගත් කොටසක් සේව් වෙලා නැනෙ..මාත් බලන්නැතුව දැම්ම පස්සෙනෙ දැක්කෙ.. කැමතිනම් කලින් එපියට ගිහින් කියවන්න koshi and xiumin conversation එක.. නැත්තම් මේ පොටෝවෙන් කියවන් යන්ට.. සොරි වෙන්ටෝනෙ හරිතෙ....😫😫😫👇👇

😫😫😫👇👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

...........................................................................................

After a one week

කෝශි අපිට හෙට concert එකක් තියෙනවා. ඔයා ලෑස්ති වෙලා ඉන්න ඔයාව ගන්න උදේ අටට වාහනයක් එයි... (manager)

මන් එන්නම ඕනිද මට අද ටිකක් ඇගට හරි නෑ වගේනෙ... නෑ එක්කො මන් එන්නම්...... 

නෑ එහෙනම් ඔයා ඉන්න.......

නෑ නෑ ඕනි නෑ හෙටනෙ තියෙන්නෙ හෙට වෙද්දි ගානක් නැතිවෙයි.. මන් ලෑස්ති වෙලා ඉන්නම්....

Yesterday......

Koshi pov

මන් උදේම එලාම් එක තියලා ඇහැරුනේ උදේම යන්න ඕනි නිසා.. මෙච්චර උදේ මොකට යනවද මන්දා...  ඒත් මන් ඇස් දෙක අරින්න හැදුවත් අරින්නබෑ වගේ.. කොහොමහරි අමාරුවෙන් ඇරගත්තත් මට නැගිටගන්න අමාරුයි.. හොදටම උන මට. මන් කොහොම හරි නැගිට්ටෙ යන්න ඔනිනේ කියලා බෙහෙත් ටිකකුත් බීලා ඇදුමකුත් ඇදගෙන මන් කොහොම හරි තැනට ගියා. ඒක ටිකක් දුර තැනක්.. මන් අනික් අයට බෙහෙත් කරනවා තිය මට කරගන්න බෙහෙත් ඕනි වෙලා වගේ සීන් එකක ඉන්නෙ දැන්නම්...

කට්ටියම වැඩ නිසා බිසී.. මාත් ලෙඩ හන්ගන් මට කරන්න තිබ්බ වැඩ ටික කරා.. concert එකයි ඒකෙ අනික් වැඩයි මගේ වැඩයි ඔක්කොම ඉවර වෙද්දි වෙලාව රෑ 10 ට විතර ඇති. දැන්නම් මන් ඇවිදින මලමිනියක් වගේ. උනත් හොදටම වැඩී. හුස්ම ගන්නත් අමාරු වීගෙන එනවා.. මන් පැත්තකට වෙලා ඉදන් ඉද්දි මන් දැක්කා kai මන් ගාවට එනවා මන් නැගිටලා එයා ගාවට හෙමීට ගිහින් එයාගෙ ඇගට බර උනේ මට මොකුත් පෙන් නැතුව යනවා වගේ නිසා...

TIME♥️♣️ [Completed]Where stories live. Discover now